Light ලෙප්ට්

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,841
    4,171
    113
    IMG_20220519_141721_1.jpg
    athal athal athal
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,438
    113
    කරන්ට් එක දෙන්න බැරි ගිය ආණ්ඩුවෙන් බලාගාර හදපු නැති නිසයි කියන වීඩියෝ එකක් නැද්ද අප්පා. ඒක අහන ගමන් අතේ පාරක් ගහන්න ආසයි
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කරන්ට් එක දෙන්න බැරි ගිය ආණ්ඩුවෙන් බලාගාර හදපු නැති නිසයි කියන වීඩියෝ එකක් නැද්ද අප්පා. ඒක අහන ගමන් අතේ පාරක් ගහන්න ආසයි
    බයියා බයියා කියාගෙන එන්න එපා සාම්පුර් හැදුවා නම් යන කෝස්ට් එක ගොඩක් අඩුයි ගල් අගුරු වලට කරන්ට් කපයි හැබැයි මෙච්චර දරුණු නොවෙන්න තිබුනා සාම්පුර් බලගාරේ තිබ්බා නම් , නම දාගන්න කොමිස් එක නොලැබෙන නිසා විපාක තමයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ලක් විජය....
    ඔයා තමයි අපේ එකම බලාපොරොත්තුව... එක එක අය කකුලෙන් අදින්න හදයි, ඒත් ඔයා වැටෙන්න එපා.... කොයි තරම් බාධක ආවත් ඒව මැඩගෙන ඉදිරියටම යන්න....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,120
    74,332
    113
    ලක් විජය....
    ඔයා තමයි අපේ එකම බලාපොරොත්තුව... එක එක අය කකුලෙන් අදින්න හදයි, ඒත් ඔයා වැටෙන්න එපා.... කොයි තරම් බාධක ආවත් ඒව මැඩගෙන ඉදිරියටම යන්න....
    Oka kari Jeppanta tama kiyanna ona. Wesige puthalata prashnyak natuwa jiwath wenna amaru scene ekak tiyenne.
     
    • Sad
    Reactions: PHBhagya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,438
    113
    බයියා බයියා කියාගෙන එන්න එපා සාම්පුර් හැදුවා නම් යන කෝස්ට් එක ගොඩක් අඩුයි ගල් අගුරු වලට කරන්ට් කපයි හැබැයි මෙච්චර දරුණු නොවෙන්න තිබුනා සාම්පුර් බලගාරේ තිබ්බා නම් , නම දාගන්න කොමිස් එක නොලැබෙන නිසා විපාක තමයි
    ඒකකයට රු 1000ක් ගෙව්වත් ගල් අඟුරු ගෙන්නන්නත් ඩොලර් නෑනේ බන්
     
    • Haha
    Reactions: Smartm

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පහුගිය මාස කීපයේ සමස්ථ විදුලි බල අවශ්‍යතාවයෙන් වැඩි හරියක් ඇද්දෙ ලක් විජය ගල් අගුරු බලාගාරෙන් බං. ගිය අවුරුද්දෙ අග සහ මේ අවුරුද්දෙ මුල සමස්ථ විදුලි බල අවශ්‍යතාවයෙන් 65%ක් ම ඇද්දෙ ජල විදුලියෙන්. දැන් ආයෙ හොදට වහින නිසා ලොකුවට බය වෙන්න දෙයක් නෑ.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,770
    3,177
    113
    37
    @ katubedda
    ලක් විජය....
    ඔයා තමයි අපේ එකම බලාපොරොත්තුව... එක එක අය කකුලෙන් අදින්න හදයි, ඒත් ඔයා වැටෙන්න එපා.... කොයි තරම් බාධක ආවත් ඒව මැඩගෙන ඉදිරියටම යන්න....
    සතියක් දිවුව‌ොත් සති දෙකක් ඩවුන් යන්නේ ඔක නේද? ඒහ‌ෙම බැලුවම නම් මාස 4කට ඇතිව‌ෙන්න බඩු තියෙනවා ඇති.
     
    • Like
    • Haha
    Reactions: PHBhagya and NRTG