බයියා බයියා කියාගෙන එන්න එපා සාම්පුර් හැදුවා නම් යන කෝස්ට් එක ගොඩක් අඩුයි ගල් අගුරු වලට කරන්ට් කපයි හැබැයි මෙච්චර දරුණු නොවෙන්න තිබුනා සාම්පුර් බලගාරේ තිබ්බා නම් , නම දාගන්න කොමිස් එක නොලැබෙන නිසා විපාක තමයිකරන්ට් එක දෙන්න බැරි ගිය ආණ්ඩුවෙන් බලාගාර හදපු නැති නිසයි කියන වීඩියෝ එකක් නැද්ද අප්පා. ඒක අහන ගමන් අතේ පාරක් ගහන්න ආසයි
Since it is raining hydro might try to help out right?View attachment 171927 athal athal athal
Oka kari Jeppanta tama kiyanna ona. Wesige puthalata prashnyak natuwa jiwath wenna amaru scene ekak tiyenne.ලක් විජය....
ඔයා තමයි අපේ එකම බලාපොරොත්තුව... එක එක අය කකුලෙන් අදින්න හදයි, ඒත් ඔයා වැටෙන්න එපා.... කොයි තරම් බාධක ආවත් ඒව මැඩගෙන ඉදිරියටම යන්න....
ඒකකයට රු 1000ක් ගෙව්වත් ගල් අඟුරු ගෙන්නන්නත් ඩොලර් නෑනේ බන්බයියා බයියා කියාගෙන එන්න එපා සාම්පුර් හැදුවා නම් යන කෝස්ට් එක ගොඩක් අඩුයි ගල් අගුරු වලට කරන්ට් කපයි හැබැයි මෙච්චර දරුණු නොවෙන්න තිබුනා සාම්පුර් බලගාරේ තිබ්බා නම් , නම දාගන්න කොමිස් එක නොලැබෙන නිසා විපාක තමයි
ලොකු නියගයක් ආවේ නැත්නම් fully යන එකක් නෑ. පැය 2,3ක්වත් දෙයිකවදාද fully dark යන්නෙ
ado meheth light giya dan
ee danne.. kalin gennapuwa tiyenawa ehenamඒකකයට රු 1000ක් ගෙව්වත් ගල් අඟුරු ගෙන්නන්නත් ඩොලර් නෑනේ බන්
සතියක් දිවුවොත් සති දෙකක් ඩවුන් යන්නේ ඔක නේද? ඒහෙම බැලුවම නම් මාස 4කට ඇතිවෙන්න බඩු තියෙනවා ඇති.ලක් විජය....
ඔයා තමයි අපේ එකම බලාපොරොත්තුව... එක එක අය කකුලෙන් අදින්න හදයි, ඒත් ඔයා වැටෙන්න එපා.... කොයි තරම් බාධක ආවත් ඒව මැඩගෙන ඉදිරියටම යන්න....