අරුන්ට ගෙවල් දෙන්න කලින් මේ වගේ මිනිස්සුන්ට මොනවා හරි කරා නම් හරි. අනික් කට්ටියටත් හොඳ පාඩම.
hariuda Well-known member Oct 11, 2012 1,497 2,256 113 Colombo May 19, 2022 #1 අරුන්ට ගෙවල් දෙන්න කලින් මේ වගේ මිනිස්සුන්ට මොනවා හරි කරා නම් හරි. අනික් කට්ටියටත් හොඳ පාඩම. Reactions: Kalegana, U-tag, prabo22 and 22 others
kevin_levin Well-known member Jun 9, 2014 10,374 14,201 113 May 19, 2022 #2 paw bn Reactions: Amathi Putha, Walter Hartwell White, manjulabw and 4 others
Didy Well-known member Dec 12, 2020 434 857 93 May 19, 2022 #3 ehema route eke duwana gaman enna puluwan da ithin Reactions: B.Chat, Stimulus mind and lasankandy
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY May 19, 2022 #4 බස් කුඩු කරන්න කලින් හිතන්න තිබ්බා. කැරි මහින්ද බේසිගේ පුතා මේවාට වග කියන්න ඔන. පහාර බෙසිගෙ පුතා Reactions: BLACKLIST_MEMBER, Walter Hartwell White, Kalegana and 15 others
niranga1989 Well-known member Jan 29, 2021 7,742 11,084 113 May 19, 2022 #5 ithin ban apida kiwwe ehama rent ekata denna kiyala thuppahi weda walata mahindata kiyapan apita kiyanne Reactions: BLACKLIST_MEMBER, Yakka putha, Red Soda and 9 others
ithin ban apida kiwwe ehama rent ekata denna kiyala thuppahi weda walata mahindata kiyapan apita kiyanne
M Master malli Well-known member Jun 4, 2018 10,960 10,571 113 ආශික්ලන්තෙ May 19, 2022 #6 Bus gini tiyanne natuwa ewage giyapu eunta punishment dila nawaththuwa nm iwarai eda Reactions: U-tag, alanwake, krizta and 5 others
Kodiya97 Well-known member Feb 22, 2018 10,598 22,748 113 අම්බකිස්ස May 19, 2022 #7 පව් ඉතිං.. මේ මනුස්සයන්ට සාදාරණයක් වෙන්න ඕනි Reactions: Walter Hartwell White, Kalegana, manjulabw and 7 others
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY May 19, 2022 #8 Didy said: ehema route eke duwana gaman enna puluwan da ithin Click to expand... පුලුවන් බන්. දවසක් මම නුවර එද්දි බස් එකෙ රෑ උතුවන් කන්දෙ දී බස් එකෙ මම විතරයි උන් හරවන් ගියා රෑ 10ට විතර. සරදියල්ගේ පිහිට තමා අන්තිමේ දී Reactions: Walter Hartwell White, Kalegana, Yakka putha and 6 others
Didy said: ehema route eke duwana gaman enna puluwan da ithin Click to expand... පුලුවන් බන්. දවසක් මම නුවර එද්දි බස් එකෙ රෑ උතුවන් කන්දෙ දී බස් එකෙ මම විතරයි උන් හරවන් ගියා රෑ 10ට විතර. සරදියල්ගේ පිහිට තමා අන්තිමේ දී
malpusa Well-known member Feb 22, 2009 1,096 883 113 May 19, 2022 #9 පව් බං එකෙනුත් අන්තිමට තැලුනේ අහිංසක මිනිස්සු Reactions: Kalegana, Ryan08, vito and 3 others
Dailco Well-known member Oct 11, 2021 2,337 3,002 113 Colombo May 19, 2022 #10 wrong time wrong place. mona karannada uncle Reactions: War Fighter, B.Chat, Stimulus mind and 1 other person
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 May 19, 2022 #11 Reactions: B.Chat and Stimulus mind
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක May 19, 2022 #12 Master malli said: Bus gini tiyanne natuwa ewage giyapu eunta punishment dila nawaththuwa nm iwarai eda Click to expand... math kiyanne meka thamai karanna thibbe wahana pali na okunge wada walata ara lambo and ferrari tika gini thibba eka wage thamai mewath. Reactions: Master malli, kinkon, vito and 2 others
Master malli said: Bus gini tiyanne natuwa ewage giyapu eunta punishment dila nawaththuwa nm iwarai eda Click to expand... math kiyanne meka thamai karanna thibbe wahana pali na okunge wada walata ara lambo and ferrari tika gini thibba eka wage thamai mewath.
Stimulus mind Well-known member Feb 27, 2021 30,956 152,902 113 May 19, 2022 #13 Reactions: Kalegana, saja, YESno and 2 others
ruchira55 Well-known member Mar 23, 2012 39,836 40,534 113 May 19, 2022 #14 මුන්ගෙ කිඹුල් කඳුලු. රැවටෙන්න එපා. මේ අහින්සක මිනිස්සු නෙවේ. මේ ඉන්නෙ අනුන්ට කෙලවෙලා හරි තමන්ට විතරක් හරියනව නම් ඇති කියලා හිතන ආත්මාර්ථකාමී මිනිස්සු. රටේ මිනිසුන්ට කන්න බොන්න රස්සාවක් කරන්න තෙල් නෑ ගෑස් නෑ කිරිපිටි නෑ. දුක දරාගන්න බැරුව පාරට බැහැලා අරගල කරන මිනිස්සුන්ට විරුද්ධව දේශ ද්‍රොහී කඳවුරේ හිටගෙන. දේශ ද්‍රොහීන්ගෙ වැඩ වලට බස් එක නොදී හිටියා නම් මේ මුකුත් නෑනේ. Reactions: parallax, Oli_Vili, Dhanushka.N and 24 others
මුන්ගෙ කිඹුල් කඳුලු. රැවටෙන්න එපා. මේ අහින්සක මිනිස්සු නෙවේ. මේ ඉන්නෙ අනුන්ට කෙලවෙලා හරි තමන්ට විතරක් හරියනව නම් ඇති කියලා හිතන ආත්මාර්ථකාමී මිනිස්සු. රටේ මිනිසුන්ට කන්න බොන්න රස්සාවක් කරන්න තෙල් නෑ ගෑස් නෑ කිරිපිටි නෑ. දුක දරාගන්න බැරුව පාරට බැහැලා අරගල කරන මිනිස්සුන්ට විරුද්ධව දේශ ද්‍රොහී කඳවුරේ හිටගෙන. දේශ ද්‍රොහීන්ගෙ වැඩ වලට බස් එක නොදී හිටියා නම් මේ මුකුත් නෑනේ.
uttappu Well-known member Sep 15, 2015 932 748 93 May 19, 2022 #15 මේ මිනිස්සු පව් ඒත් සාප වලට කර ගහන්න ගියාම පව පින කියල නෑ, සාපය බලවත් නිසා කෙළම වෙනව. දැන් වත් මිනිස්සු තේරුම් ගන්න ඕන සුළු ලාභ වෙනුවෙන් ආත්ම විකුණන්නෙ නැතුව හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න.... Reactions: Dhanushka.N, gcloud and B.Chat
මේ මිනිස්සු පව් ඒත් සාප වලට කර ගහන්න ගියාම පව පින කියල නෑ, සාපය බලවත් නිසා කෙළම වෙනව. දැන් වත් මිනිස්සු තේරුම් ගන්න ඕන සුළු ලාභ වෙනුවෙන් ආත්ම විකුණන්නෙ නැතුව හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න....
xengine Well-known member Feb 24, 2021 3,470 7,193 113 May 19, 2022 #16 බල්ලොත් එක්ක බුදියන්න ගියා නම් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා. බුරු ගැහුවත් එකයි බුරු පොලේ හිටියත් එකයි. කාටද දෙන්නේ , මොකටද දෙන්නේ කියල නොදැන නෙවෙයිනේ! Reactions: Oli_Vili, GDKN2, gcloud and 11 others
බල්ලොත් එක්ක බුදියන්න ගියා නම් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා. බුරු ගැහුවත් එකයි බුරු පොලේ හිටියත් එකයි. කාටද දෙන්නේ , මොකටද දෙන්නේ කියල නොදැන නෙවෙයිනේ!
dilann Well-known member Jul 6, 2018 67,105 166,134 113 එකමත් එක රටක May 19, 2022 #17 මේ ඔක්කොම අර පොන්න මයින නිසා නේ. ඌට කැමති කියලා කෑගහන්න ආව නම් ඒ මගුල කෑගහල ගෙදර යන්න ඕනේ. එහෙනම් අද මොකෙක්වත් මැරිලා නෑ . බස් ගෙවල් ගිනි අරගෙනත් නෑ . එකෙක් නිසා කීදෙනෙක් අමාරුවේ ද දැන්. Reactions: acryan, kvu, War Fighter and 3 others
මේ ඔක්කොම අර පොන්න මයින නිසා නේ. ඌට කැමති කියලා කෑගහන්න ආව නම් ඒ මගුල කෑගහල ගෙදර යන්න ඕනේ. එහෙනම් අද මොකෙක්වත් මැරිලා නෑ . බස් ගෙවල් ගිනි අරගෙනත් නෑ . එකෙක් නිසා කීදෙනෙක් අමාරුවේ ද දැන්.
Brandy2020 Well-known member May 15, 2018 20,412 25,632 113 May 19, 2022 #18 Uyandana Kurunegala Bus එක ගැන තමයි නේද කියන්නේ. ඕකෙන් තමයි රිවර්ස් එකට ඇනලා අනෙක් බස් එක බේරේ වැවට තල්ලු කරන්නේ. ඕක කුඩු කරලා තිබ්බේ, එක පාරටම බයික් සෙට් එකක් ඇවිත් කැමරා ඕෆ් කරන්න කියලා , ඔය බස් එක ස්ටාර්ට් කරලා ගත්තා. Driving skills වල හැටියට නම් ආර්මි වෙන්න ඕනේ රිවර්ස් කරලා next bus වද්දද්දී බෙල්ලට එන කම්පනය වලක්වන්න අමුතු ඇක්ශන් position එකකට යනවා. මගේ ෆෝන් එකත් උන් චෙක් කළා ෆොටෝ ගත්ත ද බලන්න. Reactions: manjulabw, U-tag, හෙළයෙක් and 6 others
Uyandana Kurunegala Bus එක ගැන තමයි නේද කියන්නේ. ඕකෙන් තමයි රිවර්ස් එකට ඇනලා අනෙක් බස් එක බේරේ වැවට තල්ලු කරන්නේ. ඕක කුඩු කරලා තිබ්බේ, එක පාරටම බයික් සෙට් එකක් ඇවිත් කැමරා ඕෆ් කරන්න කියලා , ඔය බස් එක ස්ටාර්ට් කරලා ගත්තා. Driving skills වල හැටියට නම් ආර්මි වෙන්න ඕනේ රිවර්ස් කරලා next bus වද්දද්දී බෙල්ලට එන කම්පනය වලක්වන්න අමුතු ඇක්ශන් position එකකට යනවා. මගේ ෆෝන් එකත් උන් චෙක් කළා ෆොටෝ ගත්ත ද බලන්න.
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,166 113 May 19, 2022 #19 බම්ප් Reactions: B.Chat
pc kush Well-known member Feb 5, 2010 8,617 2,122 113 May 19, 2022 #20 mahinda balla thamai owata waga kiyanna oni.oka minissu tika kulappu kare nathinam eda oya wage seen ekak yanne na ne. Reactions: B.Chat and Darkrange
mahinda balla thamai owata waga kiyanna oni.oka minissu tika kulappu kare nathinam eda oya wage seen ekak yanne na ne.