උඹ ඔය කියන්නේ ඇත්තමද ?Uyandana Kurunegala Bus එක ගැන තමයි නේද කියන්නේ. ඕකෙන් තමයි රිවර්ස් එකට ඇනලා අනෙක් බස් එක බේරේ වැවට තල්ලු කරන්නේ. ඕක කුඩු කරලා තිබ්බේ, එක පාරටම බයික් සෙට් එකක් ඇවිත් කැමරා ඕෆ් කරන්න කියලා , ඔය බස් එක ස්ටාර්ට් කරලා ගත්තා. Driving skills වල හැටියට නම් ආර්මි වෙන්න ඕනේ රිවර්ස් කරලා next bus වද්දද්දී බෙල්ලට එන කම්පනය වලක්වන්න අමුතු ඇක්ශන් position එකකට යනවා. මගේ ෆෝන් එකත් උන් චෙක් කළා ෆොටෝ ගත්ත ද බලන්න.
Maadiwela manthree niwasa mokatada ban thiyan inne? Hotel onilu thawaගිනි තියපු අය අල්ලල නඩු කියල වන්දි ගන්න ඕන සාමාන්‍ය පුරවැසියෙක් නම් වැඩ කෙරෙන්නෙ එහෙමනේ.
මුං හදන්නෙ තව සල්ලි අච්චු ගහල රටේම මිනිස්සුන්ට උන්ගෙ ගෙවල් හදන බර පටවන්න.
දීල එහෙම තිබුදෙන්කො වන්දි![]()
ඉන්ශුවරන්ස් කාරයෝ කියයි. උන්ගේ අතින් යන්නේ නෑනේ. ඕක බන් රජයෙන් ගෙවන්නේ.Bila ekai mekai adalathwayak nene. Bus walata hiring danawa. Eka dala thibbe nethm gewanne ne. Dala thiynawanm giyapu gamana adala ne gewanawa. Insurance company ekaka manager kenek kiuwe.
Yesමුන්ගෙ කිඹුල් කඳුලු. රැවටෙන්න එපා. මේ අහින්සක මිනිස්සු නෙවේ. මේ ඉන්නෙ අනුන්ට කෙලවෙලා හරි තමන්ට විතරක් හරියනව නම් ඇති කියලා හිතන ආත්මාර්ථකාමී මිනිස්සු. රටේ මිනිසුන්ට කන්න බොන්න රස්සාවක් කරන්න තෙල් නෑ ගෑස් නෑ කිරිපිටි නෑ. දුක දරාගන්න බැරුව පාරට බැහැලා අරගල කරන මිනිස්සුන්ට විරුද්ධව දේශ ද්‍රොහී කඳවුරේ හිටගෙන. දේශ ද්‍රොහීන්ගෙ වැඩ වලට බස් එක නොදී හිටියා නම් මේ මුකුත් නෑනේ.