බස් ස්ටෑන්ඩ් සහ සන්තෝෂය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මාලිමාවේ සිතුම් පැතුම් හරිම මොන්ටිසෝරි.

    මේක හරියටම ඔප්පු කෙරුව දැනට වතාවල් දෙකකදී

    එක - දිත්වා වෙලාවේ වැලිකොට්ට දාල පාලම් හැදුව
    දෙක - කොටුවේ බස් තොටුපොළ

    බස් ස්ටෑන්ඩ් එකක් කියන්නේ මිනිස්සුන්ට පහසුවෙන් තමන් යන්න එන ගමනාන්තයට යන්න පුළුවන් විදිහට හදපු තැනක්
    නියමිත පරිදි බස් ගාල් කිරීම ට හැකි වීම , වේදිකා නියමිත පරිදි ස්ථානගත කිරීම, වේදිකා නියමිත ලෙස නම් කිරීම, අදාළ වෙලාවට නියමිත වේදිකාවට යාම, හරි මග පෙන්වීමේ පුවරු තිබීම, සියලුම ගමනාන්ත සඳහා කාලසටහන් පුවරු තිබීම
    ටිකට් මිලදී ගැනීමට හැකි කවුන්ටර් තිබීම මේවා තමයි මුලික දේවල්


    හැබැයි කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ වුනේ මොනාද

    - පින්තාරු කිරීම
    - ටොයිලට් හැදීම

    දැන් මට පේන්නේ, හදපුව දවසින් කඩලා ඒක විපක්ෂේ ඉරිසියාවට කරා කියල රටට කියන්න මාලිමාව තවත් ගේමක් ගහනවා




    HFd1Y3gWUAAPrLC
     
    • Love
    • Like
    Reactions: cstasy and Candid-B

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    Mehema post danna kiyak denawada?
    පැට්‍රොල් ලීටර දෙකක් දෙනවා.
    ඇතිද ?

    බස් ස්ටෑන්ඩ් එකක් හදල දුන්න කියල වැඩක් නැහැ
    ඒකෙ පරිපාලනයක් හදන්න ඕන
    මොලයක් නැති ගොන් යක්කු
    මහජන මුදල් නාසිතිය
    යකෝ කොටුව වටේම ඉන්නේ කුඩ්ඩො

    මිලියන 400ක් දීල හදල දවසෙන් මිලියන 100ක් ඉවර කරපු ඉල් විරුවෝ

    ------ Post added on Apr 10, 2026 at 4:17 PM
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    පැට්‍රොල් ලීටර දෙකක් දෙනවා.
    ඇතිද ?

    බස් ස්ටෑන්ඩ් එකක් හදල දුන්න කියල වැඩක් නැහැ
    ඒකෙ පරිපාලනයක් හදන්න ඕන
    මොලයක් නැති ගොන් යක්කු
    මහජන මුදල් නාසිතිය
    යකෝ කොටුව වටේම ඉන්නේ කුඩ්ඩො

    මිලියන 400ක් දීල හදල දවසෙන් මිලියන 100ක් ඉවර කරපු ඉල් විරුවෝ

    ------ Post added on Apr 10, 2026 at 4:17 PM
    Ubalagenna hadana anduwa balaye iddi ewage karada?
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,743
    1,889
    113
    Galle
    මොනවා උනත් මරු තන් ටික...මොකක් ගැනද උඹේ පෝස්ට් එක... හරි ඒව වැඩක් නෑ...මේක මරු... පෝලීමට තන් උරාගෙන යන්න දෙනවානම්... හම්මට ගැම්ම ආ...

    මොනවා උනත් මරු තන් ටික...මොකක් ගැනද උඹේ පෝස්ට් එක... හරි ඒව වැඩක් නෑ...මේක මරු... පෝලීමට තන් උරාගෙන යන්න දෙනවානම්... හම්මට ගැම්ම ආ.
    ------ Post added on Apr 10, 2026 at 8:56 PM