මැයි 9 තිබ්බ මගෙ වෙඩින් එක කෑවා මයිනයි උගෙ කටුකන බල්ලොයි. වෙලාවට ජයික් එකෙ තිබ්බෙ. 150කට invite කලාට බාගයක්වත් ආවෙ නෑ. හොටෙල් එක හොද හින්දා 120කට arrange කරලා අනිත් ටික refund කලා. Photos ගන්නත් බැරිවුනා හරියට. දුවන ගමන් ගත්තෙ.
පොරුවට නැග්ගෙත් පරක්කුවෙලා. ජයමන්ගල කියන කෙල්ලො ආවෙත් නෑ. ලක්ශ ගානක් පාඩුයි කෑමත් ඉතුරුයි. කජු,වයින් වෙඩින් කෙක් ඔක්කොම ඉතුරුවුනා.
තාත්තා නැතිවුන නිසා ජනවාරි තියන්න තිබ්බ වෙඩින් එක මැයි දාගත්තෙ. තාත්තා නැතිවුනෙත් booster ගහලා සති දෙකෙන්. මෙක මහා කාලකන්නි රටක් වුනා දෙසපාලුවො හින්දා.

Last edited: