මයිනගෙ බල්ලො මගෙ වෙඩින් එක

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මැයි 9 තිබ්බ මගෙ වෙඩින් එක කෑවා මයිනයි උගෙ කටුකන බල්ලොයි. වෙලාවට ජයික් එකෙ තිබ්බෙ. 150කට invite කලාට බාගයක්වත් ආවෙ නෑ. හොටෙල් එක හොද හින්දා 120කට arrange කරලා අනිත් ටික refund කලා. Photos ගන්නත් බැරිවුනා හරියට. දුවන ගමන් ගත්තෙ.
    පොරුවට නැග්ගෙත් පරක්කුවෙලා. ජයමන්ගල කියන කෙල්ලො ආවෙත් නෑ. ලක්ශ ගානක් පාඩුයි කෑමත් ඉතුරුයි. කජු,වයින් වෙඩින් කෙක් ඔක්කොම ඉතුරුවුනා.
    තාත්තා නැතිවුන නිසා ජනවාරි තියන්න තිබ්බ වෙඩින් එක මැයි දාගත්තෙ. තාත්තා නැතිවුනෙත් booster ගහලා සති දෙකෙන්. මෙක මහා කාලකන්නි රටක් වුනා දෙසපාලුවො හින්දා.
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    ගිය දේ ගියා , දැන් ඕවා ගැන හිතන්න එඑපා .

    කොහොම වුනත් බොගෙ ඇවටාර් එක මාරු කරගනින් ඉක්මනට. අලුත බැදපු වයිෆ් දැක්කොත් මැරුම් කන්න වෙන්නෙ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මැයි 9 තිබ්බ මගෙ වෙඩින් එක කෑවා මයිනයි උගෙ කටුකන බල්ලොයි. වෙලාවට ජයික් එකෙ තිබ්බෙ. 150කට invite කලාට බාගයක්වත් ආවෙ නෑ. හොටෙල් එක හොද හින්දා 120කට arrange කරලා අනිත් ටික refund කලා. Photos ගන්නත් බැරිවුනා හරියට. දුවන ගමන් ගත්තෙ.
    පොරුවට නැග්ගෙත් පරක්කුවෙලා. ජයමන්ගල කියන කෙල්ලො ආවෙත් නෑ. ලක්ශ ගානක් පාඩුයි කෑමත් ඉතුරුයි. කජු,වයින් වෙඩින් කෙක් ඔක්කොම ඉතුරුවුනා.
    තාත්තා නැතිවුන නිසා ජනවාරි තියන්න තිබ්බ වෙඩින් එක මැයි දාගත්තෙ. තාත්තා නැතිවුනෙත් booster ගහලා සති දෙකෙන්. මෙක මහා කාලකන්නි රටක් වුනා දෙසපාලුවො හින්දා.
    ado apita kiwwanam enavane kollo.full athal ekak ganna thibbaa .

    kohomada baiyo tikak natanakota saram gahagena
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    කරුමෙට අමතක වුනා.

    Angry Inside Out GIF by Disney Pixar
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,469
    100,533
    113
    මාත් අද එකකට ගියා බාගෙට බාගෙකට එන්න විදියක් නෑ තෙල් නැතුව. කෑම ඉතුරුත් වෙලා පස්සෙ ඩ්‍රයිවර්ලයි ඉදපු ඔක්කොටම කන්න දුන්න. ගොඩක් අය ඔය දවසෙන් එන කලෙක්ශන් එකෙන් ගේමක් ගහන්න බලාන රොල ගහලනෙ කරන්නෙ එහෙම උනොත් කෙලම වෙනව ඉතින් ආයෙ.