මාසෙකට විතර කලින් ගත්තේ මේක.
1.2KVA PROLINK PRO1201SFC Line Interactive UPS
ගිය සතියේ තමයි පැකින් කඩල පාවිච්චියට ගත්තේ. PC 2 ක් තියෙනවා. මේක වැඩිය පාවිච්චි නොකරන එකේ තමා තියෙන්නේ.
තාම 1 පාරයි පාවිච්චි කරේ. මුලින්ම පැය 8 ක් විතර කරන්ට් එකට ගහල තිබ්බා.
දැන් ඊයේ ඉඳන් මේක ඇතුලෙන් වතුර බින්දු වැටෙනවා වගේ සද්දයක් ඇහෙනවා තප්පර 5 න් 5 ට වගේ.
මේක එන්නේ ඔක්කොම මේන් කරන්ට් එක ඕෆ් කරලා UPS එකත් ඕෆ් කරාට පස්සේ.
දැන් ඔක්කොම ප්ලග් ගලවල නිකන් තියල තියෙද්දිත් මේ සද්දේ එනවා.
කන තියල බැලුවම ලාවට අර කරන්ට් ට්රාන්ස්ෆොර්මර් එකක් වැඩ කරද්දී කීං සද්දයක් වගෙත් ඇහෙනවා.
වැඩ අවුලක් නැහැ. හොඳට ෆන්ෂන් වෙනවා. ඔෆ් කරාම මේ ඇහෙන ටක් ටක් සද්දේ.
මේක ආපහු කොළඹ උස්සන් යන්නත් බැහැ මේ වෙනුවෙන්ම. ගත්තේ 37,000/- කට.
මේ සීන් එක මොකක් වෙන්න ඇතිද? නෙට් එකේ බැලුවට හම්බුනේ නැහැ.
Sound - (හෙමින් ඇහෙන්නේ. වොලියුම් වැඩි කරලා බලන්න )

Last edited:
3- 24 Rs14500 ta wage ganakata gaththe
inflation is a bitch