Machan oke dan kochchara welawak power allagena inna puluwanda? Lap ekak witharak wage gahuwoth? Mageth 1.2kv prolink ekak thiyenne. Lap ekai monitor ekai gahuwama kalin paya 2k withara thibba. Dan paya 1/2k wath ba
current ekath nathuwa, battery eken on karanneth nathuwa wenawanm oke circuit eke awulak wenna one.මේක වෙන්නේ කරන්ට් එකට නොගහ තියෙද්දිනෙ බන්![]()
1200VA EAST එකක් මගේ අනිත් UPS එක. ඉතින් එක ගත්තේ ජනවාරි 12,500 ට.ai yako 37000 ta 1 unit ekak![]()
3- 24 Rs14500 ta wage ganakata gaththe

ado ehemadamage prolink 1.2kv eketh owage ekak una.
ekenam une ara power nathi unama ena relay sound eka eka laga enna gaththa current thiyeddith. tak tak gala saren sare enawa, without a patter.
dawas deka thunak giyata passe gedara light okkomath e pattern ekata dim wenna gaththa.
ceb unta call kalama un awilla light meter eka laga thiyena wire replace kala parana ewa oxidize wela kiyala.
eken passe light tim wena ekai ups issue ekai hari giya
UPS තියෙන්නේ හදිසියට පාවිච්චි කරන්නනේ බං. Backup Power source එකක් නෙවෙයිනේ.Machan oke dan kochchara welawak power allagena inna puluwanda? Lap ekak witharak wage gahuwoth? Mageth 1.2kv prolink ekak thiyenne. Lap ekai monitor ekai gahuwama kalin paya 2k withara thibba. Dan paya 1/2k wath ba
Push button switch එකක්. ඒක ඔබල තප්පර 5 කින් වගේ තමයි ON වෙන්නේ.මේකේ කියල තියෙන විදිහට නම් රිලේ එකක් අල්ලන සද්දේ එන්නේ
පවර් බටන් එකක්ද ස්විච් එකක්ද ඔකේ තියෙන්නේ ?
ado ehemada
ape gedara godak welwata oya case eka tiyenwa. ups oya widihata switch wela monitor ekakuth kela una. mama hithuwe area eke use karana load eka wadi hinda ehema wenne kiyala. cecb ekata call karala balanna one.
uba local ceb ekatada call kare ?
Ups eka battery ikmanata sauththu wenawa battery eken eka digata weda kaloth.. Ups hadala tiyenne power off karanna kalin karana very important weda tika karala... Files save karala 5- 7 min athulatha wage off karanna.Machan oke dan kochchara welawak power allagena inna puluwanda? Lap ekak witharak wage gahuwoth? Mageth 1.2kv prolink ekak thiyenne. Lap ekai monitor ekai gahuwama kalin paya 2k withara thibba. Dan paya 1/2k wath ba
sorry sorry. call neme ceb app eken complaint eka damme. dan bn mathak une.ado ehemada
ape gedara godak welwata oya case eka tiyenwa. ups oya widihata switch wela monitor ekakuth kela una. mama hithuwe area eke use karana load eka wadi hinda ehema wenne kiyala. cecb ekata call karala balanna one.
uba local ceb ekatada call kare ?
ehema ewwa nam 3-4kma tieynwa.Oyata ena line eke welding plant ekak wage tiyenawa nam ohoma wennath puluwan.. Mn kalin ahala tiyena dewal anuwa kiwe.. Not sure
Ups eka battery ikmanata sauththu wenawa battery eken eka digata weda kaloth.. Ups hadala tiyenne power off karanna kalin karana very important weda tika karala... Files save karala 5- 7 min athulatha wage off karanna.
------ Post added on May 20, 2022 at 8:11 PM
ela bn. complain ekak daala balanna one.sorry sorry. call neme ceb app eken complaint eka damme. dan bn mathak une.
un winadi 15n awilla hadala giya
Hammata. Echchara deyak hithuwe na machan. Thanks advice walataUPS තියෙන්නේ හදිසියට පාවිච්චි කරන්නනේ බං. Backup Power source එකක් නෙවෙයිනේ.
දවස් කීපයක් ඔහොම දිගටම පාවිච්චි කරාම බැටරි සවුත්තු වෙනවා තමයි. අලුතෙන් බැටරි 2 ක් දාන්න වෙයි දැන් ඕකට.
කවදාවත් UPS එකක් backup plan එකක් විදියට පාවිච්චි කරන්නෙපා. කෙල වෙනෝ .
Power stations:
https://www.daraz.lk/products/yooba...-bright-led-light-i121826463-s1038304738.html
https://www.daraz.lk/products/yooba...-emergency-backup-i125613305-s1042573171.html
මගේ තියෙන්නේ මෙයින් එකක්.
Gaming ලැප් එකයි (බැටරි නැහැ ලැප් එකේ), රවුටර් එකයි, 27' මොනිටර් එකයි පැය 5 ක් වැඩ.
Push button switch එකක්. ඒක ඔබල තප්පර 5 කින් වගේ තමයි ON වෙන්නේ.
------ Post added on May 20, 2022 at 8:04 PM
Oyata ena line eke welding plant ekak wage tiyenawa nam ohoma wennath puluwan.. Mn kalin ahala tiyena dewal anuwa kiwe.. Not sure
Ups eka battery ikmanata sauththu wenawa battery eken eka digata weda kaloth.. Ups hadala tiyenne power off karanna kalin karana very important weda tika karala... Files save karala 5- 7 min athulatha wage off karanna.
------ Post added on May 20, 2022 at 8:11 PM
මාසෙකට විතර කලින් ගත්තේ මේක.
1.2KVA PROLINK PRO1201SFC Line Interactive UPS
![]()
ගිය සතියේ තමයි පැකින් කඩල පාවිච්චියට ගත්තේ. PC 2 ක් තියෙනවා. මේක වැඩිය පාවිච්චි නොකරන එකේ තමා තියෙන්නේ.
තාම 1 පාරයි පාවිච්චි කරේ. මුලින්ම පැය 8 ක් විතර කරන්ට් එකට ගහල තිබ්බා.
දැන් ඊයේ ඉඳන් මේක ඇතුලෙන් වතුර බින්දු වැටෙනවා වගේ සද්දයක් ඇහෙනවා තප්පර 5 න් 5 ට වගේ.
මේක එන්නේ ඔක්කොම මේන් කරන්ට් එක ඕෆ් කරලා UPS එකත් ඕෆ් කරාට පස්සේ.
දැන් ඔක්කොම ප්ලග් ගලවල නිකන් තියල තියෙද්දිත් මේ සද්දේ එනවා.
කන තියල බැලුවම ලාවට අර කරන්ට් ට්‍රාන්ස්ෆොර්මර් එකක් වැඩ කරද්දී කීං සද්දයක් වගෙත් ඇහෙනවා.
වැඩ අවුලක් නැහැ. හොඳට ෆන්ෂන් වෙනවා. ඔෆ් කරාම මේ ඇහෙන ටක් ටක් සද්දේ.
මේක ආපහු කොළඹ උස්සන් යන්නත් බැහැ මේ වෙනුවෙන්ම. ගත්තේ 37,000/- කට.
මේ සීන් එක මොකක් වෙන්න ඇතිද? නෙට් එකේ බැලුවට හම්බුනේ නැහැ.
Sound - (හෙමින් ඇහෙන්නේ. වොලියුම් වැඩි කරලා බලන්න )