Help me Elakiri Friend....!!!

Enigmakluse

Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    උබල කවුරු හරි දන්න හෝ ගෙදරට වෙලා කරන Deta Entry වගේ මොකක් හරි අතට කීයක් හරි එන job එකක් set කරලා දීපල්ලකෝ ගෙදරට වෙලා කරන්න පුලුවන්නම් ලොකු උදව්වක් මචෝ... elakiri frnd
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    data entry Job දෙනව කියන ads දාල තියන හොරුන්ට නම් අහුව්වෙන්න එප මචන්. උන් කරන්නෙ කීයක් හරි deposit කරන්න කියල, site එකක නමක් දෙනව සල්ලි හොයා ගනින් කියල. එවගෙන් හොයන ගානෙන් උඹෙ current bill එකවත් ගෙවා ගන්න බෑ. අපිට job හොයල දෙන උනුත් සල්ලි හොයන්නෙ, අපිව අන්දල හොයාගන්න කීයකින් හරි තමයි 😅 .
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    data entry Job දෙනව කියන ads දාල තියන හොරුන්ට නම් අහුව්වෙන්න එප මචන්. උන් කරන්නෙ කීයක් හරි deposit කරන්න කියල, sites එකක නමක් දෙනව සල්ලි හොයා ගනින් කියල. එවගෙන් හොයන ගානෙන් උඹෙ current bill එකවත් ගෙවා ගන්න බෑ. අපිට job හොයල දෙන උනුත් සල්ලි හොයන්නෙ, අපිව අන්දල හොයාගන්න කීයකින් හරි තමයි 😅 .
    :yes:
     
    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    data entry Job දෙනව කියන ads දාල තියන හොරුන්ට නම් අහුව්වෙන්න එප මචන්. උන් කරන්නෙ කීයක් හරි deposit කරන්න කියල, site එකක නමක් දෙනව සල්ලි හොයා ගනින් කියල. එවගෙන් හොයන ගානෙන් උඹෙ current bill එකවත් ගෙවා ගන්න බෑ. අපිට job හොයල දෙන උනුත් සල්ලි හොයන්නෙ, අපිව අන්දල හොයාගන්න කීයකින් හරි තමයි 😅 .
    Ow bn eka nam atta.ekai man balala balala berima para bn meke inna kenekgen hari hlp ekak lebei kiyala post ekak damme.
     
    • Like
    Reactions: Mr Robot