තෙල් ගැහුවා යකෝ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,361
    15,638
    113
    ඊයේ රෑ 6.30ට පෝලිමට ගියේ
    තෙල් ගහනකොට අද හවස 2 යි.

    සැහෙන්න productive country එකක්.

    දෙපාරක් ගෙදර ඇවිත් ගියා ෆෝන් එක චාජ් කරන්නයි. කන්නයි
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,439
    16,667
    113
    Malfoy Manor, Wiltshire, England.
    minions-cheering.gif
     
    • Haha
    Reactions: kasdbg

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,422
    30,279
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටක් හැටියට සතුටු වෙයල්ලා. උඹල අව්රුදු තිහක් අනාගතේට ගිහිං ඉන්නේ 🤣🤣
    අපි පොත් පත් වල කියවල තිබුන 2050 විතර තෙල් නැතිව මිනිස්සු කන පරිප්පුව🤣
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    වටිනවා.
    කොහොමත් ඊලග සතියේ මට ඔහොම තමයි කරන්න වෙන්නේ. කාව හරි ගන්න වෙනවා
    litar kiyak gahagattada?
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    රටක් හැටියට සතුටු වෙයල්ලා. උඹල අව්රුදු තිහක් අනාගතේට ගිහිං ඉන්නේ 🤣🤣
    අපි පොත් පත් වල කියවල තිබුන 2050 විතර තෙල් නැතිව මිනිස්සු කන පරිප්පුව🤣
    තොපිවගේ හොරු තමයි පාර්ලිමේන්තුවෙ ඉන්නෙත්
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,361
    15,638
    113
    Ube bike ekakda. Ekada 2000k gehanne. Monawada ban dan aluth limits
    බයික්, ත්‍රිවිල් 2000 යි
    කාර් 8000 යි.

    මේක ෂෙඩ් එකෙන් එකට වෙනස් බන්. ත්‍රිවිල් කාරයෝ මරාගන්න හදනවා අද 3000 ක ගහන්න කියලා
     
    • Sad
    Reactions: vgp

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    ඊයේ රෑ 6.30ට පෝලිමට ගියේ
    තෙල් ගහනකොට අද හවස 2 යි.

    සැහෙන්න productive country එකක්.

    දෙපාරක් ගෙදර ඇවිත් ගියා ෆෝන් එක චාජ් කරන්නයි. කන්නයි
    මීට මාසෙකට කලින් පෙට්‍රල් කෑන් වලට ගහන්න හොයද්දි මේකේ උන් හිනා උනා.. දැන් බලන්න වෙලා තියෙන දේ..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,471
    36,722
    113
    කෑගල්ල

    මම දැන් 10 විතර ඉඳන්. අද එනවද නැද්ද කියලාවත් දන්නේ නෑ. ඔහේ ඉන්නවා පට්ට දිග පෝලිමක් පිටිපස්සේ තියෙන්නේ. මම ළග වාහනේ දාලා නිසා ආපහු යන්නත් බෑ.​

    තනි කට්ටේ ලීටර් කීයක් වගේ ඇතිද බං. අද තමා එකට වැටුනේ​

     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,149
    19,811
    113
    Miami
    රටක් හැටියට සතුටු වෙයල්ලා. උඹල අව්රුදු තිහක් අනාගතේට ගිහිං ඉන්නේ 🤣🤣
    අපි පොත් පත් වල කියවල තිබුන 2050 විතර තෙල් නැතිව මිනිස්සු කන පරිප්පුව🤣
    අපේ අම්මල පොඩි කාලෙත් කිව්වලු සහස්‍රකේ ලබනකොට තෙල් ඉවර වෙනව කියල 🤣
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,525
    26,138
    113
    Fantasy
    ඊයේ රෑ 6.30ට පෝලිමට ගියේ
    තෙල් ගහනකොට අද හවස 2 යි.

    සැහෙන්න productive country එකක්.

    දෙපාරක් ගෙදර ඇවිත් ගියා ෆෝන් එක චාජ් කරන්නයි. කන්නයි
    අඩෝ පාටි දියන් එහෙන්ම්
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,149
    19,811
    113
    Miami
    බයික්, ත්‍රිවිල් 2000 යි
    කාර් 8000 යි.

    මේක ෂෙඩ් එකෙන් එකට වෙනස් බන්. ත්‍රිවිල් කාරයෝ මරාගන්න හදනවා අද 3000 ක ගහන්න කියලා
    ඇත්තනෙ බං, රුපියල් 2000ට ලීටර් 6යි වදින්නෙ. උන් කොහොමද හයර් එකක් දුවල හම්බ කරගන්නේ? දවසක් පෝලිමේ ඉඳල ඊලඟ දවස පාරෙ.