RRR බැළුවෙමි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    ලොකු හයිප් එකක් තිබ්බ නිසාත් බොහො උන් ගුණ කිව්ව නිසාත් බලාපොරොත්තුවෙන් සිටියෙමි බැලීමට.

    නෙට්ෆ්ලික්ස් එකෙ දැමු නිසා බැලුවෙමි .

    පලවෙනි ෆයිට් එකෙන්ම භෞතික සහ ජීව ව්ද්‍යාව අභියොගයට ලක් කරන සුපුරුදු දකුණු ඉන්දීය ගතිය පෙනුනි.
    චිත්‍රපටය නොබලමි යන තීරණය එහිදි මනසට වැදුනත් වෙන කිසිවක් කිරීමට නොමැති නිසා චිත්‍රපටය දිගටම නැරඹුවෙමි .

    චිත්‍රපටයෙ කතා වස්තුව ඉන්දියාව බ්‍රිතාණ‍ය පාලන සමය තුල වූවක් බව පෙනෙ.
    චිත්‍රපටය පුරාවටම සුද්ද නපුරාය,දුෂ්ඨයාය ,නසරානියාය.
    හොඳ සුද්දියන් එහෙන් මෙහෙන් සිටී .

    ඉන්දියානු වීරත්වය සුහදත්වය සහොදරත්වය චිත්‍රපටය පුරාවට දිවෙයි

    සුපුරුදු දකුණු ඉන්දීය උත්කෘෂ්ඨ සටන් ජවනික චිත්‍රපටය පුරාවටම දැක ගත හැක.
    මුස්ලිම් සහ හින්දු සන්හිඳියාවක් ඇති කිරිමට පොඩි උත්සහයක් අරගෙන ඇති බව පෙනෙන්නටද ඇත.

    වැඩියෙන් විචාර දීමට අකමැතිය.

    මට අනුව නම් ෆිල්ම් එක ගු හැත්තැවක් ය.
    අමු ගොන්පාර්ට් ය.


    නමුත් ත්‍රිමාන සජීවි කරණය ,නර්තයය සහ කැමරකරණය වැනි පැති වලින් චිත්‍රපටය උසස් මට්ටමක ඇත.

    අතීතයෙ හින්දි සිනමාවෙ අප කුඩා කල නැරඹු ජාතිකත්වයෙන් අභිමානයෙන් පිරි වීරයත්වය චිත්‍රපටය පුරාවටම දැක ගත හැක .

    බොලිවුඩ් සිනමාවෙ වීරය සහ දුෂ්ඨය අතර ගැප් එක අඩු වීමත් ජාතිකත්වය නැති වී බටහිර කරණය වීමත්

    මුස්ලිම් වූ ඛාන්ලා සිනමාව ආක්‍රමණය කර තිබු නිසාත්

    වෙනත් සහ තම සිනමාවෙම චිත්‍රපට රී මේක් වීම වැඩි නිසාත්

    හින්දු ජාතිකවාදි නරෙන්ද්‍ර මොදිගෙ පාලනයෙ ඇති බහුතර හින්දූන් වෙසෙන ඉන්දියානු වැසියන්ට බොලිවුඩය තුල තමන්ගෙ හින්දු සන්ස්කෘතිය සමච්ඡලයට ලක් වීම නිසත්

    හින්දු ජාතිකවදී සන්ස්කෘතිය ගුරු කොට තකන , වීරත්වය සහ දුෂ්ඨත්වය අතර ඝට්ටනය හොඳින් පෙනෙන රී මේක් නැති හොඳ ස්ටොරීස් තියෙන දකුණු ඉන්දීය සිනමාව බහුතර ඉන්දියනු වැසියන්ගෙ ජනාදරයට පත්ව ඇති බව පෙනෙ .

    එබැවින් ආර් ආර් ආර් ,කේ ජී එෆ්, පුෂ්ප ,බාහුබලි වැනි චිත්‍රපට තව තවත් සෑදීමට ඉදිරියෙදි ඉඩ ඇත .



    ඉන්දියානු සිනමාව කියු සැනින් අප මතකයට ආ බොලිවුඩ් නොහොත් හින්දි සිනමාව කුජීත වෙමින් පවතින අවධියක රීජනල් සිනමාවන් ලෙස හැඳින්වු තෙලිඟු ,කන්නඩා,මලයාලම්,දමිල සිනමාවන් ඉන්දීය සිනමාව වෙමින් පවති .එයින් තෙලිඟු සිනමාව උඩින්ම ඇති බව පෙනෙ.කොටින්ම දකුණු ඉන්දීය සිනමාවෙ කිරුල පලන් සිටි දමිල සිනමාවෙද අභිබව තෙලිඟු සිනමව කැපී පෙනෙ .
    දමිල සිනමාවෙ හයි බජට් ඩිරෙක්ටර් කෙනෙක් ඌ ශන්කර් ද තෙලිඟු සිනමාවට බැස ඇතින් උක්ත කාරණාව තවත් පැහැදිලි වෙයි .


    අදහස් වලට විවෘතයි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    yako oya vage films balanna one .indian manasikatwayen
    තිබ්බ හයිප් එක නිසා බන් බැලුවෙ. ඕක ආපුම දවස් වල මගෙ මිත්‍රයො වෙච්ච ඉන්දියන් සෙට් එකක් ගියා බලන්න .
    තුන්දෙනෙක් ඇත්තම කිව්වොත් .
    එකෙක් ඩ්‍රෆ්ට්මන් ,අනික මැකනිකල් ඉන්ජිනියර් අනික සුපර්මාර්කට් එකෙ මැනෙජර් .
    සමාජෙ හටියට උගත්තු .
    මුන් තුන්දෙනාම එක හෙලාම කිව්වෙ ෆිල්ම් එක සුපර්බ් අරකයි මෙකයි කියලා.
    ඉතින් ෆිල්ම් එක බලන්න ඔනි කියන හිතෙ පොඩි ඇල්මක් තිබ්බ .
    අනෙ මන්ද ඉතින් .
    අරවගෙ උගත් උනුත් සුපර්බ් ගානව නම් නූගත් කියන උන් ගැන කවර කතද ?

    Netflix වලින් ඉන්දියන් ජරාව බලනවා කියන්නේ ඌ නම් මනුස්සයෙක් වෙන්න බෑ,
    ඉන්දියන් එව්ව එහෙම ලොකුවටම බලන්නෙ නැහ බන් .
    3 ඉඩියට්ස් බැලුවා.
    තව අර පොඩි අතීතකාමී පාරකට වගෙ 2004 කාලෙ වගෙ ආපු හින්දි ෆිල්ම් ටිකක් බැලුව
    සහ දැන් මෙ ආර් ආර් ආර් මඟුල .
    ඒක බැලුවෙම හයිප් එක නිසා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සාපේක්ෂව මලයාලම් ඒවා ගොන් පාට් නැති හොඳ story තියන ඒවා. මෙක නම් තාම බැලුවේ nea8
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හැම එකාම කියවන නිසා KGF බලන්න ගත්ත .
    මට අනුව නම් පට්ට චෝර . ටික වෙලාවක් බලල නැවැත්තුව
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Kohomath Telugu movies wala physics left thama... Tamil ewa wala adi 4i nan uda yanne Thekigu ewa wala adi 6 k wath uda yanawa...
    owa balanna oni a wage scene walin aathal ekak ganna... kammali kamata...
    Ehema nathuwa balanna oni nan hoda Malayalam movies tikak balapan...

    mn nan dawasata eka movie eka gaane balanawa lunch time eke bagayai dinner time eke bagayai...
    English, Malayalam, Hindi, Tamil, Telugu, French, Spanish, Kannada ahu wena hama moagulama balanawa Chinese, Korean ara (ewa wala okkoma eun eka wage nisa patalenawa :-( )

    Owa gon part wage hithenawanan hodama wade nobala inna eka (nathnan a gon part walin aathal ekak ganin) mokada a a ratawala movies hadanne a a crowd ekata match wenna...
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Malayalam gon part nam nathi da ?
    Wadiya balala nathi nisa danne naha
    මලයලම් කීපයක්ම බැලුව. ඔක්කොම හොද story line තිබ්බෙ. අර ජැකා හිටපු ඉන්දියන් copyath original එක මලයලම් . ඒකෙ part 2 බැලුවා ලගදි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    RRR
    beast
    KGF

    mewwa film da kiyala hithenawa ban
    ගූ හැත්තෑවයි .
    ඉන්දියන් ගතිය අරින්න බැහැ මොනව කරත් .
    ඉන්දියාවෙ හොඳ ෆිල්ම්ස් කියලා හැදුන ගොඩක් එවා ගූ .
    සමහරක් එව්ව හොඳයි විනොද වෙන්න ප්‍රහසනය පැත්තෙන් නම් .
    තව එකක් මන් කාලයක් 3 ඉඩියට්ස් ෆිල්ම් එකත් උඩින් තිබ්බා.
    එත් මට හිතෙනව එකෙත් ලොකු දෙයක් නැහැ .
     

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    ඒක තමා මලයාලම් බලපල්ලා. එව්වගේ ඔය වගේ ගොං පාර්ට් අඩුයි