ලන්කාවට කෙල වෙලා ඉවරනෙ. මේක ගොඩ දාන්න සක්කරයාගෙ පුතා වයිමා ආවත් කරන්න බැරි සීන් එකක් තියෙන්නෙ. දැන් සමාජයක් විදියට මේ තත්වෙන් ගොඩ එන්න පුලුවන් විදි බලමු. රට යන එක තමා විසදුම කියලා ගොන් පාට් දාන්න එපා. මිලියන 22ටම රට යන්න බෑනෙ.දේශපාලන ලබ්බවල් අමුනන්නත් එපා. ඉස්සරහට බෙහෙත් වර්ග කෑම බීම නැති වෙයි සාගතයක් එයි. නමුත් පුලු පුලුවන් විදියට එකිනෙකාට උදව් කරමු. සත්තු වගේ හැසිරෙන්නෙ නැතිව.
අපි මෙතනදි කමියුනිටි එකක් විදියට දැනුම බෙදා ගමු. වැදගත් අදහස් හුවමාරු කරගනිමු. එකිනෙකාට උදව් කරගමු මේ අමාරැ කාලෙදි. ත්‍රෙඩ් එක අප්ඩේට් කරන් යමු දිගටම
අපි මෙතනදි කමියුනිටි එකක් විදියට දැනුම බෙදා ගමු. වැදගත් අදහස් හුවමාරු කරගනිමු. එකිනෙකාට උදව් කරගමු මේ අමාරැ කාලෙදි. ත්‍රෙඩ් එක අප්ඩේට් කරන් යමු දිගටම