How to survive the economy 📢 Sri Lanka 2022

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,538
    6,822
    113
    Gedara
    ලන්කාවට කෙල වෙලා ඉවරනෙ. මේක ගොඩ දාන්න සක්කරයාගෙ පුතා වයිමා ආවත් කරන්න බැරි සීන් එකක් තියෙන්නෙ. දැන් සමාජයක් විදියට මේ තත්වෙන් ගොඩ එන්න පුලුවන් විදි බලමු. රට යන එක තමා විසදුම කියලා ගොන් පාට් දාන්න එපා. මිලියන 22ටම රට යන්න බෑනෙ.දේශපාලන ලබ්බවල් අමුනන්නත් එපා. ඉස්සරහට බෙහෙත් වර්ග කෑම බීම නැති වෙයි සාගතයක් එයි. නමුත් පුලු පුලුවන් විදියට එකිනෙකාට උදව් කරමු. සත්තු වගේ හැසිරෙන්නෙ නැතිව.

    අපි මෙතනදි කමියුනිටි එකක් විදියට දැනුම බෙදා ගමු. වැදගත් අදහස් හුවමාරු කරගනිමු. එකිනෙකාට උදව් කරගමු මේ අමාරැ කාලෙදි. ත්‍රෙඩ් එක අප්ඩේට් කරන් යමු දිගටම
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,038
    19,535
    113
    Miami
    ඔක්කොටම වඩා කෙළ වෙන්නෙ මෝඩ හැත්තගෙ ගොඩගහගැනිල්ල නිසා. එහෙන් තෙල් එකතු කරනවා. කෑම බීම එහෙම එකතු කරන එව්වා සවුත්තු වෙලා සෑහෙන අහක යයි ඉස්සරහට
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,538
    6,822
    113
    Gedara
    උදාහරණයක් තෙල් ප්‍රශ්නෙට-

    පරිභෝජනය 25% අඩු කරගන්න බලන්න. ටිකක් කට්ට කන්න වෙයි. පුලුවන් හැමවෙලාවෙම පොදු ප්‍රවාහනය භාවිතා කරන්න. ටොයිලට් යන්නත් කාර් එකේ යන එවුන් ඉන්නවනෙ 😋 යන ගමන් බිමන් කලමනාකරනය කරගෙන යන්න. ඉස්සර හන්දියට නිතරම වාහනෙ ගියා නම් එක දවසක් දාගෙන එක පාර වැඩ ටික කරන් එන්න. පොකට් එකටත් වාසි. තෙල් පෝලිම් වල නිතරම ලගින්න ඕනෙ නැති වෙයි

    Elaz karagena yamu
    Thanks
    ------ Post added on May 22, 2022 at 11:11 PM

    ඔක්කොටම වඩා කෙළ වෙන්නෙ මෝඩ හැත්තගෙ ගොඩගහගැනිල්ල නිසා. එහෙන් තෙල් එකතු කරනවා. කෑම බීම එහෙම එකතු කරන එව්වා සවුත්තු වෙලා සෑහෙන අහක යයි ඉස්සරහට
    ඒක ඇත්ත වැඩි තන්හාව නිසා කාටවත් නැති වෙනවා
    ------ Post added on May 22, 2022 at 11:12 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,400
    113
    ඉස්සරහට ලෙඩක් දුකක් හැදුනොත් මැරෙන්න තමයි වෙන්නෙ. බඩ පුරවගන්නත් ගෑනිව විකුනන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
     
    • Sad
    Reactions: pazzy12

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    හොදම වැඩේ බැදපු එවුන්ට කොන්ඩම් නොමිලේ ලබාදෙන එක.
    උපත් පාලනය ගැන දැනුවත් කරන්න ඕනි.
    එතකොට ඒ ඉපදෙන්න ජෙනරේෂන් එක හරි ඉපදෙන්නේ නැතුව නිවන් දකියි.
    දැනට ඉපදිලා සෆර් වෙවී ඉන්න එවුන් ගැන දුකයි. තුන් වේල, දෙවේල වෙලා ඊට පස්සේ එක වේලක් කන්න පුරුදු වෙයි.
    කාබනික පොහොර හුත්තක් ගෙනල්ලා සාගතයකට පෙර මග හදලා දීලා තියෙන්නේ නන්දසේන.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,375
    2,564
    113
    colombo
    මේ කාලේ ලමයි හදන්න එපා
    ගෙදර එලවලු වවාගන්න
    වියලි ආහාර එක් රැස් කරගන්න
    භූමිතෙල් පෙට්‍රල් එකතු කරගන්න
    අඩුවෙන් වියදම් කරන්න
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,538
    6,822
    113
    Gedara
    හොදම වැඩේ බැදපු එවුන්ට කොන්ඩම් නොමිලේ ලබාදෙන එක.
    උපත් පාලනය ගැන දැනුවත් කරන්න ඕනි.
    එතකොට ඒ ඉපදෙන්න ජෙනරේෂන් එක හරි ඉපදෙන්නේ නැතුව නිවන් දකියි.
    දැනට ඉපදිලා සෆර් වෙවී ඉන්න එවුන් ගැන දුකයි. තුන් වේල, දෙවේල වෙලා ඊට පස්සේ එක වේලක් කන්න පුරුදු වෙයි.
    කාබනික පොහොර හුත්තක් ගෙනල්ලා සාගතයකට පෙර මග හදලා දීලා තියෙන්නේ නන්දසේන.
    සාගතෙන් ගොඩ එන්න ක්‍රම බලමු. රාජස්සලා ගැන කතා කරන්න එපා බන්. මේ තියෙන ප්‍රශ්න අස්සෙ ඕකුන්ව මතක් වෙද්දි මරාගෙන මැරෙන්න හිතෙනවා
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    do whatever you can to live in peace, invest in things which will not go down in value easily, grow more things, live happy, be positive. try to get medicines early.
     
    • Love
    Reactions: pazzy12

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,161
    49,522
    113
    සේදවත්ත
    ලන්කාවට කෙල වෙලා ඉවරනෙ. මේක ගොඩ දාන්න සක්කරයාගෙ පුතා වයිමා ආවත් කරන්න බැරි සීන් එකක් තියෙන්නෙ. දැන් සමාජයක් විදියට මේ තත්වෙන් ගොඩ එන්න පුලුවන් විදි බලමු. රට යන එක තමා විසදුම කියලා ගොන් පාට් දාන්න එපා. මිලියන 22ටම රට යන්න බෑනෙ.දේශපාලන ලබ්බවල් අමුනන්නත් එපා. ඉස්සරහට බෙහෙත් වර්ග කෑම බීම නැති වෙයි සාගතයක් එයි. නමුත් පුලු පුලුවන් විදියට එකිනෙකාට උදව් කරමු. සත්තු වගේ හැසිරෙන්නෙ නැතිව.

    අපි මෙතනදි කමියුනිටි එකක් විදියට දැනුම බෙදා ගමු. වැදගත් අදහස් හුවමාරු කරගනිමු. එකිනෙකාට උදව් කරගමු මේ අමාරැ කාලෙදි. ත්‍රෙඩ් එක අප්ඩේට් කරන් යමු දිගටම
    ඉස්සරට සත්තු වගේ තමා හැසිරෙන්නෙ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,685
    113
    මේ කාලේ ලමයි හදන්න එපා
    ගෙදර එලවලු වවාගන්න
    වියලි ආහාර එක් රැස් කරගන්න
    භූමිතෙල් පෙට්‍රල් එකතු කරගන්න
    අඩුවෙන් වියදම් කරන්න
    apitath ganna ithuru karahan ekathu karanne methana
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    අපි mannokka තම්බල vitharak kawata africa wala mannokka piti walin eka eka kama jathi hadanawa.

    Mannokka lankawe lesiyen hadenawath ekka.
     
    • Like
    Reactions: Kolama

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    01. All banks and finance company should get together and formulate a strategic plan to support startup business, manufacturing and agriculture rather than doing cheap businesses like credit card, insurance, leasing, personal loans etc,

    02. Should relax legal framework for SME business incorporations

    03. Develop programs to spread technological know how and financial management from rural sectors to urban

    04. Implementing effective tax system

    තව තියන්වා පස්සෙ දන්නම්