CEYPETCO සාපය

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඕකෙ ජොබ් වලට ගන්නෙත් වැඩකරන උන්ගෙ පවුලෙ එවුන්. එහෙම නැත්තන් දේශපාලන පන්දම්. සේවක අතිරික්තයක් ඉදලා පාඩු ලබද්දි මුන්බොනසුත් අරගෙන බන්කොලොත් වුනාම තෙල් වැඩි කරලාම අනිත් හැමදේම ගනන් ය්නවා.මෙහෙ එකෙක් ඉන්නවා ක්ලාක් ගියෙ, හැමදම කරන්නෙ කැරම් ගහන එකලු.ඌ 2007 ඉදන් එහෙමයි. ඇයි මුන්ගෙ පඩි කපන්නෙ නැත්තෙ. :angry:
    ලේ බඩ ගිහින් මැරෙන්න ඕන සිපෙට්කො පවුල් වල උන්
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    padi kepuwama unuth aragala karayo wenawane.oya lamai inna minissunge padi kapana eka kiyana taran lesi ne.job ne kiyana youth ekata job ekak ne kiyala goverment eka loku issue ekak ne.pawulak naduththu karana manussayekne job eka nethi unoth thama case eka.
     
    • Like
    Reactions: Glitch

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඉදකින් උඹල වගේ සක්කිලි බං.තනිකර කුහකකම. උඹල වගේ උන්නං ඉන්නෙ මේ රටේ සම්පූර්ණයෙන්. කෙලවිලා මකබෑවිලා හැමිනිලා යන එකමයි හොද
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,038
    19,533
    113
    Miami
    මයිනලගෙ කලින් ආණ්ඩු කාලෙ වෙනකන් ගොඩක් රාජ්‍ය ආයතන වල තත්වෙ ඕකම තමයි
     
    • Like
    Reactions: Glitch

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ගොඩක්ම නිල් බලකා කියලා එකක් තිබ්බේ නාමල්ගේ එකේ උන් තමා ඒ දවස් වල දැම්මේ
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    padi kepuwama unuth aragala karayo wenawane.oya lamai inna minissunge padi kapana eka kiyana taran lesi ne.job ne kiyana youth ekata job ekak ne kiyala goverment eka loku issue ekak ne.pawulak naduththu karana manussayekne job eka nethi unoth thama case eka.
    .උබ දන්නවද උන්ගෙ පඩි, ඌ නිකන් ඉදන් 120,000 විතර ගන්නවා දැන්. වැටුප් කප්පාදුවක් එන්න ඕන

    Anith goverment company wage neme oke patta gewillak bn gewanne
    ow over
    Petroleum custom Harbor wage government institute walata panna eun nam patta widihata innava

    Podi job ekak unath loku salary gewanava
    ow ehew padiyal ganneth nikan idala

    මයිනලගෙ කලින් ආණ්ඩු කාලෙ වෙනකන් ගොඩක් රාජ්‍ය ආයතන වල තත්වෙ ඕකම තමයි
    yahapalanenuth pirewwa ban
    ගොඩක්ම නිල් බලකා කියලා එකක් තිබ්බේ නාමල්ගේ එකේ උන් තමා ඒ දවස් වල දැම්මේ
    නිල් බලකායන්ම් එයාලයින් එකත් ගූ කරා වන්නියේ කැත් එවුන් දාලා
    ------ Post added on May 24, 2022 at 12:09 PM

    Privatize කරන්න oni
    ow
    ------ Post added on May 24, 2022 at 12:09 PM
     
    • Like
    Reactions: lasankandy

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,038
    19,533
    113
    Miami

    yahapalanenuth pirewwa ban

    ------ Post added on May 24, 2022 at 12:09 PM
    පිරෙව්ව එක නෙමේ බං, අයිස් ගහන එක. ඒ කාලෙ හැම තැනම උන් අයිස් ගැහුවා. දැන් ඒක සෑහෙන අඩුයි රාජ්‍ය සේවය තුල
     
    • Haha
    Reactions: Glitch

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,433
    1
    57,540
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිරෙව්ව එක නෙමේ බං, අයිස් ගහන එක. ඒ කාලෙ හැම තැනම උන් අයිස් ගැහුවා. දැන් ඒක සෑහෙන අඩුයි රාජ්‍ය සේවය තුල
    අයිස් ගහන්නෙ නැද්ද දැන් :-D
     
    • Haha
    Reactions: Glitch

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    පිරෙව්ව එක නෙමේ බං, අයිස් ගහන එක. ඒ කාලෙ හැම තැනම උන් අයිස් ගැහුවා. දැන් ඒක සෑහෙන අඩුයි රාජ්‍ය සේවය තුල

    Dan ice (drugs) business ekatath kela wela tiyenne. Ekai oya.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,038
    19,533
    113
    Miami
    අයිස් ගහන්නෙ නැද්ද දැන් :-D
    ගහනවා. සාපේක්ෂව අඩුයි. ඉස්සර ආණ්ඩුවෙ කන්තෝරු වල උන් කරන්නෙම කැරම් ගහන එකයි බොන එකයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,249
    8,349
    113
    රූකඩ රාජ්ජේ
    water board , CEB, harbour , ceypetco හැම දේශපාලුවම උන්ගේ හෙන්ච්ච්යියෝ ඕවට දානවා ,... නැත්නම් ඊලග චන්දෙ පරාදයි ...දේශපාලුවෝ විතරක් නෙවි මිනිස්සුත් හැදෙන්න ඕනේ ... තාත්තා චන්දෙට වැඩ කරනවා .. ලමයව දාලා දෙනවා ඒ වෙනුවට ..

    ඔය ක්‍රමේ නැති කරන්න නම් චන්දෙට දේශපාලකයන්ට වැඩ නොකර ඉන්න ඕනේ .. මිනිස්සු ඒක කරනවද ? ලොවෙත් කරන්නේ නෑ .. ඒ කියන්නේ මේ රට මේ සිස්ටම් එක ලොවෙත් හදන්න බෑ ...
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,628
    5,480
    113
    Motherland Fucker, Sri Lanka Most Notorious Thief & Motherfucker Mahinda Rajapaksha (TM)