Menna NIYAMA show ekak kaluwo!

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,818
    27,379
    113
    36
    Mirihana
    alis.alberta.ca
    564777.jpg
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    uba balapan aniwaren ehenam
    මට මාරම දුකයි බන්.... මොනවා කරන්නද බන්.... මම දවස දෙක තුනක් ප්ලටූන් එක කරා...
    අන්තිම දවසේ අම්ම කිව්වා නවත්තන්න කියල... ඊට පහු වැනිදා මම ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා කොල්ලෝ සෙට් එකට කිව්වා කේස් එක .....
    උන්ටත් කට උත්තර නැතුව බදාගෙන ඇඩුව බන්.....
    දන් ටිකකට ඉස්සෙල්ලා csn එකෙත් අර්මි සෙට් එකක් බැන්ඩ් එකක් ගැහුවා...
    ඇඩපු නැතිටික විතරයි බන්...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,188
    29,851
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇටෙන්බොරෝයි ආච්චියි ගියා කියන්නේ ලෝකේ නැවතුනා වගේ තමයි. මේ ගෙවෙන්නේ ඒ යුගයේ අවසාන වසර කිහිපය පුලුවන්කමක් තියෙන උන් හතර වෙනිද ගිහින් බලල වරෙල්ලා.😊
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,927
    113
    35
    Moratuwa
    www.facebook.com
    Slow Torrent අස්සෙ හැමනෙන්න අවශ්‍ය නෑ. මම 500Mbps වලින් බානවා. හිටු google drive දාන්ඩ තොපිට බලන්න. 😊




    Edit. බාලා ඉවරයි. ඉඳා ගනින් 1080p x265



    4K එක ඕනද? 35GB හැබැයි. (මට නම් Unlimited, උඹලගෙ හිඟන connection වලින් බලන්න අමාරු වෙයි)