Convert Prius, Aqua to Electric Vehicle

proximacentauri2025

Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    toyota prius/ aqua මෙහෙම External battery පෑක් එකක් ගහල 50/60 Km ඩුවන්න හදා ගන්න පුලුව්න්ද?
    එහෙම පුලුවන් නම් හ්ය්බ්‍රිඩ් කර් EV වලට කන්වෙර්ට් කලොත් petrol Cost එක අඩු කරගන්න පුලුවන් නෙද?

    Godark hybride card colombo wala duwanne daily 50/60 adu range. mehema hadaganna puluwa nam
    card eka charge karaganna podi 2KW wage offgrid solar system eekakuth set karagata nam rata car eka
    charge karaganna puluwan neda.

    meka practically karanna puluwan da?

    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,041
    3
    118,602
    113
    Gampaha
    ඉතින් ඔච්චර නටන්න ඕනැයි..., හයිබ්‍රිඩ් එකක් තියෙනවනං, ඒක විකුණල,
    ලීෆ් එකක් ගත්තනං ඉවරයිනෙ.... බැට්‍රි බැහැපු මරාලයක් අඩුවට අරන් බැට්‍රි පැක් එක අලුතින් තිබ්බත් පාඩු නෑ...

    වාහනේ මාකට් බහින්නෙත් නෑ, මක බාස්ල එක්ක දුක් විඳගෙන දඟලන්න ඕනෙත් නෑ, පාට්ස් හොයන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ, කාලයත් ඉතුරුයි, ලොකු මුදලකුත් ඉතුරුයි, රිස්ක් එකත් ගොඩක් අඩුයි....
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    ඉතින් ඔච්චර නටන්න ඕනැයි..., හයිබ්‍රිඩ් එකක් තියෙනවනං, ඒක විකුණල,
    ලීෆ් එකක් ගත්තනං ඉවරයිනෙ.... බැට්‍රි බැහැපු මරාලයක් අඩුවට අරන් බැට්‍රි පැක් එක අලුතින් තිබ්බත් පාඩු නෑ...

    වාහනේ මාකට් බහින්නෙත් නෑ, මක බාස්ල එක්ක දුක් විඳගෙන දඟලන්න ඕනෙත් නෑ, පාට්ස් හොයන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ, කාලයත් ඉතුරුයි, ලොකු මුදලකුත් ඉතුරුයි, රිස්ක් එකත් ගොඩක් අඩුයි....
    denata lankawe ganna thiyena leaf wala battry okkoma sawthu wela ne ban, new bat demmath 180 km ne duwanna puluwan, colombo out gihin enna range eka madi. new leaf eke nam 300km puluwan . etha eka den koti 1.5 wage wei

    mehema hadaganna puluwan nam daily office yana tika battry eken duwanna pulwan. loku gaman petrol walin yanna puluwan.

    of pitipasse battry pack ekak kiyanne risk ekak tama
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,420
    16,619
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඉතින් ඔච්චර නටන්න ඕනැයි..., හයිබ්‍රිඩ් එකක් තියෙනවනං, ඒක විකුණල,
    ලීෆ් එකක් ගත්තනං ඉවරයිනෙ.... බැට්‍රි බැහැපු මරාලයක් අඩුවට අරන් බැට්‍රි පැක් එක අලුතින් තිබ්බත් පාඩු නෑ...

    වාහනේ මාකට් බහින්නෙත් නෑ, මක බාස්ල එක්ක දුක් විඳගෙන දඟලන්න ඕනෙත් නෑ, පාට්ස් හොයන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ, කාලයත් ඉතුරුයි, ලොකු මුදලකුත් ඉතුරුයි, රිස්ක් එකත් ගොඩක් අඩුයි....
    leaf battery danna lankawe baa neda? cell replace karana ekanam ahala thiyenawa but aluth or recondition battery dann na neda?
     
    • Wow
    Reactions: NRTG and PHBhagya

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    toyota prius/ aqua මෙහෙම External battery පෑක් එකක් ගහල 50/60 Km ඩුවන්න හදා ගන්න පුලුව්න්ද?
    එහෙම පුලුවන් නම් හ්ය්බ්‍රිඩ් කර් EV වලට කන්වෙර්ට් කලොත් petrol Cost එක අඩු කරගන්න පුලුවන් නෙද?

    Godark hybride card colombo wala duwanne daily 50/60 adu range. mehema hadaganna puluwa nam
    card eka charge karaganna podi 2KW wage offgrid solar system eekakuth set karagata nam rata car eka
    charge karaganna puluwan neda.

    meka practically karanna puluwan da?

    2KW oka karanna baa, leaf eka charge karanath aduma 5KW off-grid ekak onee
     
    • Like
    Reactions: NRTG and kinkon

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    2KW oka karanna baa, leaf eka charge karanath aduma 5KW off-grid ekak onee
    2KW bari weida machan

    meka FB eke yaluwekge post ekak. porata currnt bill eka 6000 wage lu yanne charge karanna leaf eka

    1653543587970.png

    leaf eke aula den wikunanna thiyena ewa 60-70km tamai battry . eth fuel cost eka baladdi labai
     
    • Like
    Reactions: NRTG