පඩි වැඩි කරන්න පුලුවන්ද බන් ආන්ඩුවට සල්ලි නැතිව තියෙද්දි?
Glitch Well-known member Apr 27, 2022 2,807 5,541 113 Matrix May 27, 2022 #1 පඩි වැඩි කරන්න පුලුවන්ද බන් ආන්ඩුවට සල්ලි නැතිව තියෙද්දි? Reactions: ChoronaSottiya
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 May 27, 2022 #2 ඔව් print කරලා දෙනවා Reactions: ChoronaSottiya, 66000V and Glitch
DHE Well-known member Oct 31, 2021 1,941 3,609 113 Anuradhapura May 27, 2022 #3 Reactions: Kamal1996, Killer Clown, Glitch and 1 other person
Glitch Well-known member Apr 27, 2022 2,807 5,541 113 Matrix May 27, 2022 #4 Ace Viper said: ඔව් print කරලා දෙනවා Click to expand... අතීසාරෙට අමුඩ ගහනවා කියන්නෙත් ඕක නේද
dilann Well-known member Jul 6, 2018 67,008 165,933 113 එකමත් එක රටක May 27, 2022 #5 ආරක්ෂක වියදම් , අනිත් වියදම් ටික කපල ඒවා සහන දෙන්න ගන්නවා කියලා රනිල කිව්වා Reactions: Glitch
Glitch Well-known member Apr 27, 2022 2,807 5,541 113 Matrix May 27, 2022 #7 dilann said: ආරක්ෂක වියදම් , අනිත් වියදම් ටික කපල ඒවා සහන දෙන්න ගන්නවා කියලා රනිල කිව්වා Click to expand... සහන කියන්නෙ පඩි වැඩි කරන එකද? නැත්තන් ගෑස්, කිරිපිටි, තෙල් හාල් බෙහෙත් අඩු කරයිද? Reactions: Solo Rider, KDH and dilann
dilann said: ආරක්ෂක වියදම් , අනිත් වියදම් ටික කපල ඒවා සහන දෙන්න ගන්නවා කියලා රනිල කිව්වා Click to expand... සහන කියන්නෙ පඩි වැඩි කරන එකද? නැත්තන් ගෑස්, කිරිපිටි, තෙල් හාල් බෙහෙත් අඩු කරයිද?
Killer Clown Well-known member Oct 13, 2017 1,497 2,038 113 May 27, 2022 #8 ප්‍රින්ට් කරලා දෙනවා. මෙහෙම ප්‍රින්ට් කරලා අධි උද්දමනයට ගියාම. සල්ලි තම්බලා බොන්න වෙන්නේ
jhnnwp Well-known member Jan 6, 2012 44,125 31,882 113 May 27, 2022 #9 Achchu gahala hondatama arinna yanne.... Reactions: Solo Rider