ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් ලංකාවෙ ඉන්න සුපිරි මොලයක් තමයි නිසල් බුවා.
https://youtube.com/c/NisalHewagamage
හැබැයි කරුමෙ කියන්නෙ දූපතේ එවුන්ට ඉලෙක්ට්‍රොනික් කියන ඒවා වැඩක් නැහැ. මේකෙ එවුන්ට වටින්නේ ලිට්ල් ස්ටාර්, බිග් ස්ටාර්, කුකින් ස්ටාර්, පකින් ස්ටාර් වගේ ගොන් සීන්.
නිසල් බුවා කාලයක් රොබෝ බැට්ල් එහෙම ඕගනයිස් කලා. හැබැයි දූපතේ එවුන්ගෙන් 0.0000001%ක් වත් ඕවා වල ආතල් දන්නෙ නැහැ.
නිසල් හේවාගමගේ කරපු solar වීඩියෝ වලින් තමයි සෑහෙන පිරිසක් ඒ ගැන දැනගත්තෙ.
ජුකායි බන්.
ආට් කරපු මොට්ටයන්ට තියෙන තැන මේ වගේ සුපිරි මොළ වලට නැහැ.