නිසල් හේවාගමගේ - පට්ට කිරක්

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් ලංකාවෙ ඉන්න සුපිරි මොලයක් තමයි නිසල් බුවා.

    https://youtube.com/c/NisalHewagamage

    හැබැයි කරුමෙ කියන්නෙ දූපතේ එවුන්ට ඉලෙක්ට්‍රොනික් කියන ඒවා වැඩක් නැහැ. මේකෙ එවුන්ට වටින්නේ ලිට්ල් ස්ටාර්, බිග් ස්ටාර්, කුකින් ස්ටාර්, පකින් ස්ටාර් වගේ ගොන් සීන්.

    නිසල් බුවා කාලයක් රොබෝ බැට්ල් එහෙම ඕගනයිස් කලා. හැබැයි දූපතේ එවුන්ගෙන් 0.0000001%ක් වත් ඕවා වල ආතල් දන්නෙ නැහැ.

    නිසල් හේවාගමගේ කරපු solar වීඩියෝ වලින් තමයි සෑහෙන පිරිසක් ඒ ගැන දැනගත්තෙ.

    ජුකායි බන්.

    ආට් කරපු මොට්ටයන්ට තියෙන තැන මේ වගේ සුපිරි මොළ වලට නැහැ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    You tube video kara kara inne nathuwa wadak athi deyak karanna kiyapan umba uuwa anduranawanam. Youtube eken uuta sali hambenawa nam awulak na. Porawal, Waddo wenne nam na ehema kiyala.
     
    • Like
    Reactions: windows_ubuntu

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami

    උඹ කියල තියෙන කතාව නම් සහතික ඇත්ත. ලංකාවෙ පොන්ස්ලට ඉලෙක්ට්‍රොනික් ඕන වෙන්නෙ ටික්ටොක් බලන්නයි ෆේස්බුක් එකේ එක එකාගෙ ඕපදූප බලන්නයි විතරයි
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    You tube video kara kara inne nathuwa wadak athi deyak karanna kiyapan umba uuwa anduranawanam. Youtube eken uuta sali hambenawa nam awulak na. Porawal, Waddo wenne nam na ehema kiyala.
    ඌ කරලා තියෙන වැඩ ටිකක් බලපන්කො... සෝලා සිස්ටම්, රිමෝට් කාර් ප්ලේන්, ඉන්වර්ටර්, ඔටෝමේෂන්, IOT.. අරවා මේවා.. හැබැයි ලංකාවෙ උත්තලාට වටින්නෙ ඕවා නෙවෙයි....
     
    • Like
    Reactions: akmaadj

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් ලංකාවෙ ඉන්න සුපිරි මොලයක් තමයි නිසල් බුවා.

    https://youtube.com/c/NisalHewagamage

    හැබැයි කරුමෙ කියන්නෙ දූපතේ එවුන්ට ඉලෙක්ට්‍රොනික් කියන ඒවා වැඩක් නැහැ. මේකෙ එවුන්ට වටින්නේ ලිට්ල් ස්ටාර්, බිග් ස්ටාර්, කුකින් ස්ටාර්, පකින් ස්ටාර් වගේ ගොන් සීන්.

    නිසල් බුවා කාලයක් රොබෝ බැට්ල් එහෙම ඕගනයිස් කලා. හැබැයි දූපතේ එවුන්ගෙන් 0.0000001%ක් වත් ඕවා වල ආතල් දන්නෙ නැහැ.

    නිසල් හේවාගමගේ කරපු solar වීඩියෝ වලින් තමයි සෑහෙන පිරිසක් ඒ ගැන දැනගත්තෙ.

    ජුකායි බන්.

    ආට් කරපු මොට්ටයන්ට තියෙන තැන මේ වගේ සුපිරි මොළ වලට නැහැ.

    උඹේ ආතල් ඒක උඹ ගනින්.. අනිත් එවුන් උන්ගේ ආතල් ඒක ගනී.. යකෝ හැම එකාම electronic කරන්න ගියොත් අනිත් දේවල් කරන්නේ කවුද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උඹේ ආතල් ඒක උඹ ගනින්.. අනිත් එවුන් උන්ගේ ආතල් ඒක ගනී.. යකෝ හැම එකාම electronic කරන්න ගියොත් අනිත් දේවල් කරන්නේ කවුද?
    උඹ කියන එක හරි. හැබැයි වෙන රටවලට.

    කරුමෙ කියන්නෙ මේ දූපතේ එකාම වගේ ආර්ට් නෙ කරන්නෙ.. ලේසියිනෙ. පාඩම් කලා, විබාගෙදි වැමෑරුවා. හොදම රොම් එක තියෙන එකා ගොඩ. i7 ප්‍රොසෙසර් කැලේ...🤪
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,921
    113
    එකමත් එක රටක
    හැබැයි කරුමෙ කියන්නෙ දූපතේ එවුන්ට ඉලෙක්ට්‍රොනික් කියන ඒවා වැඩක් නැහැ. මේකෙ එවුන්ට වටින්නේ ලිට්ල් ස්ටාර්, බිග් ස්ටාර්, කුකින් ස්ටාර්, පකින් ස්ටාර් වගේ ගොන් සීන්.
    entertaintment වලට මොන රටෙත් වැඩි තැනක් තියනව බන්. දැන් බලපං උබ උඩ දාල තියන event ඇතුලෙත් ඔය entertainment items තියෙන්නේ..
    ඔච්චර ගොඩක් ඔය වගේ event එකකට ආපු එකත් ලොකු දෙයක් නේ බන්.
     
    • Like
    Reactions: siri_ayya

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඌ කරලා තියෙන වැඩ ටිකක් බලපන්කො... සෝලා සිස්ටම්, රිමෝට් කාර් ප්ලේන්, ඉන්වර්ටර්, ඔටෝමේෂන්, IOT.. අරවා මේවා.. හැබැයි ලංකාවෙ උත්තලාට වටින්නෙ ඕවා නෙවෙයි....
    මොනවද බං මේ? සෙල්ලම් බඩුයි සෝලා පැනලුයි. ඌ හදපු ඉන්වර්ටර් එකක් තියෙන තැනක් කියපන් අරගන්න.
     
    • Like
    Reactions: windows_ubuntu

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය ලංකවේ කරපු රොබෝ බැටල් එකක් නැද්ද බලන්න??? මම battlebots නම් බැලුව කාලයක්.. ඒක නම් පට්ට...
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මොනවද බං මේ? සෙල්ලම් බඩුයි සෝලා පැනලුයි. ඌ හදපු ඉන්වර්ටර් එකක් තියෙන තැනක් කියපන් අරගන්න.
    සමෘද්ධිය දෙනවා වගේ බඩු හදලා විකුණන එකක් නෙවෙයි බන් ඌ කරන්නෙ. මොලයක් තියෙන අයට ජොබ් කරන්න අවශ්‍ය දැනුම දෙන්නෙ, දැනුම.

    ඕන නම් මේක බලලා මොලේ තියෙන එකෙක්ට හදන්න පුලුවන් ඉන්වර්ටර් එකක්...

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සමෘද්ධිය දෙනවා වගේ බඩු හදලා විකුණන එකක් නෙවෙයි බන් ඌ කරන්නෙ. මොලයක් තියෙන අයට ජොබ් කරන්න අවශ්‍ය දැනුම දෙන්නෙ, දැනුම.

    ඕන නම් මේක බලලා මොලේ තියෙන එකෙක්ට හදන්න පුලුවන් ඉන්වර්ටර් එකක්...

    සමුර්දි හුත්තක් නෙවෙයි පොන්ස් කියන්නෙ ඔච්චර වැඩ්ඩෙක් නම් රටේ බඩු නැති වෙලේ හදල විකුනන්න කියපන්කො සල්ලි දීඅ ගන්න.
    හදන්න වෙලාවක් ස්කිල් එකක් තියෙ නම් මුගෙන් අහගන්න ඕනෙද බං ඉන්වර්ටර් හදන්න. මේ වීඩියෝ හොඳයි ඉන්ග්‍රීසි මෙලෝ දෙයක් බැරි උන්ට. ඕව ඕනෙ තරම් හොයාගන්න තියෙනව නෙට් එකේ. මු කරන්නේ ඒවම සිංහලෙන් දාල ගාණක් හොයාගන්න එක. උඹලට උන් පට්ට වැඩ්ඩො ඉතින්. 🤷‍♂️

    ප.ලි.
    කොහෙද ගොන් ලබ්බො අර වීඩියෝ එකේ ඉන්වර්ටර් හදන හැටි තියෙන්නෙ???? 🤭 :lol:
     
    • Like
    Reactions: proceso

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    ewata asa un ithin balala ewa karai ban. ewage comment karala uwa fallow karanne un thama. ehema kiyala lankawe inna anth okkoma unge taste ekak eka wenna onida? thamuseth maha huthe theory ne oi ussan enne. :lol: