ගෙවල් ළඟ බල්ලෙක්ගේ හොම්බ ඉදිමලා. තුවාල දෙකකුත් තියෙනවා වගේ . මොකද්ද කරන්න ඕනේ. දන්න එකෙක් කියපෙන්කෝ.


බල්ලට හෙම්බිරිස්සාව

මන් කියන්නම් ගෙනියන්න කියලා. ගෙනියයි කියලා ෂුවර් නෑmachan VET kenek gawata ekkan palayan mokek hari sathek widala athi ban natthan wisabeejayak gihinda dannena
ඒ වගේ දොට් දෙකකුත් තියෙනවා. ළඟ ළමයෙක් කිව්වා සතෙක්ව මෙයා හපනවා දැක්කා කියලා. ඌ කාගහනවා ඇහුනා කිව්වා. සතා දැක්කේ නෑලු. ඒකා කාලද දන්නෙත් නෑ නේසර්පයෙක් කාල ද
ඔව්නියම කොල්ලෙක් ඉතින්, කලිනුත් මෙහෙම කරලා තියෙනවා නේද
බැල්ලිට මාට්ටු වෙලා අනියම් සැප ගන්න කොට![]()


තැන්ක්ස් මචන්මී මැස්සො වෙන්නත් පුළුවන්. ඉස්සරහ දළ පහරවල් දෙක සර්පයෙක්ගෙ වෙන්නත් පුළුවන්. සර්ප විසක් ඇඟේ තියෙනව නම් බල්ලා ඔහොම ඉන්න එකත් පුදුමයි. බුකියෙ වෙට්ල ඉන්න ගෲප් තියෙනවා. උන්ගෙන් උපදෙසක් ගන්න.
සර්ප විසක් නම් වකුගඩු ටික ටික ඩැමේජ් වෙනවා. ප්‍රතිකාර අවශ්‍යයි. සුදු කිරි දෙන්න.තැන්ක්ස් මචන්
ඌට අමාරුවක් පෙන්නන්නේ නම් නෑ.
තැන්ක්ස් මචන්සර්ප විසක් නම් වකුගඩු ටික ටික ඩැමේජ් වෙනවා. ප්‍රතිකාර අවශ්‍යයි. සුදු කිරි දෙන්න.
මන් කියන්නම්නයෙක් වෙන්න බැ.එහෙනම් මූ මෙලහටත් ඉවරයිNayaa gahala
මොකෝ කරේ?oya srpayek gahala wenna athi...ape ballaktath ghala scooby doo wage muna tibbe...
මේ බල්ලටත් උදව්වක් කරපන් මචන්..

තැන්ක්ස් මචන්.... මූට අදලු උනේ.දැන් පැය කීපෙකට කලින්.Nasal Cancer එකක වගෙ, ( worst case , very common situation )
බලපන්, ඔය හිල් වලින් සැරව එහෙම එනවද කියල
නයෙක් . පොලගෙක් කාල නන ඔහොම ඉන්නෙ නෑ
සුලු , මද විශ සර්පයෙක් කෑවද දන්නෙත් නෑ
උන් අරන් යන එකක් නෑ, පුලුවන් නන් උබ ගෙනියපන්,
support එකක් මාත් දෙන්නන්
බලු පොරයක් ගිහින් ඇතුලට දත් පාරක් වැදිලා.ඉදිමුම බහී ටික දවසකින්.තුවාලෙ නරක් වෙන්න දෙන්න එපාගෙවල් ළඟ බල්ලෙක්ගේ හොම්බ ඉදිමලා. තුවාල දෙකකුත් තියෙනවා වගේ . මොකද්ද කරන්න ඕනේ. දන්න එකෙක් කියපෙන්කෝ.View attachment 172752View attachment 172753