බල්ලෙක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ගෙවල් ළඟ බල්ලෙක්ගේ හොම්බ ඉදිමලා. තුවාල දෙකකුත් තියෙනවා වගේ . මොකද්ද කරන්න ඕනේ. දන්න එකෙක් කියපෙන්කෝ.
    IMG-20220527-WA0005.jpg
    IMG-20220527-WA0007.jpg
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    බල්ලට හෙම්බිරිස්සාව
    :lol:
    machan VET kenek gawata ekkan palayan mokek hari sathek widala athi ban natthan wisabeejayak gihinda dannena
    මන් කියන්නම් ගෙනියන්න කියලා. ගෙනියයි කියලා ෂුවර් නෑ
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    සර්පයෙක් කාල ද
    ඒ වගේ දොට් දෙකකුත් තියෙනවා. ළඟ ළමයෙක් කිව්වා සතෙක්ව මෙයා හපනවා දැක්කා කියලා. ඌ කාගහනවා ඇහුනා කිව්වා. සතා දැක්කේ නෑලු. ඒකා කාලද දන්නෙත් නෑ නේ

    නියම කොල්ලෙක් ඉතින්, කලිනුත් මෙහෙම කරලා තියෙනවා නේද:):love:

    බැල්ලිට මාට්ටු වෙලා අනියම් සැප ගන්න කොට :(
    ඔව්:love:

    මේ ගැනු සතෙක් :D
    ------ Post added on May 27, 2022 at 5:55 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    මී මැස්සො වෙන්නත් පුළුවන්. ඉස්සරහ දළ පහරවල් දෙක සර්පයෙක්ගෙ වෙන්නත් පුළුවන්. සර්ප විසක් ඇඟේ තියෙනව නම් බල්ලා ඔහොම ඉන්න එකත් පුදුමයි. බුකියෙ වෙට්ල ඉන්න ගෲප් තියෙනවා. උන්ගෙන් උපදෙසක් ගන්න.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මී මැස්සො වෙන්නත් පුළුවන්. ඉස්සරහ දළ පහරවල් දෙක සර්පයෙක්ගෙ වෙන්නත් පුළුවන්. සර්ප විසක් ඇඟේ තියෙනව නම් බල්ලා ඔහොම ඉන්න එකත් පුදුමයි. බුකියෙ වෙට්ල ඉන්න ගෲප් තියෙනවා. උන්ගෙන් උපදෙසක් ගන්න.
    තැන්ක්ස් මචන් :love:
    ඌට අමාරුවක් පෙන්නන්නේ නම් නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    තැන්ක්ස් මචන් :love:
    ඌට අමාරුවක් පෙන්නන්නේ නම් නෑ.
    සර්ප විසක් නම් වකුගඩු ටික ටික ඩැමේජ් වෙනවා. ප්‍රතිකාර අවශ්‍යයි. සුදු කිරි දෙන්න.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Nayaa gahala
    නයෙක් වෙන්න බැ.එහෙනම් මූ මෙලහටත් ඉවරයි

    oya srpayek gahala wenna athi...ape ballaktath ghala scooby doo wage muna tibbe...
    මොකෝ කරේ?
    ------ Post added on May 27, 2022 at 6:09 PM

    මේ බල්ලටත් උදව්වක් කරපන් මචන්..
    :love:
    ------ Post added on May 27, 2022 at 6:10 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Nasal Cancer එකක වගෙ, ( worst case , very common situation )
    බලපන්, ඔය හිල් වලින් සැරව එහෙම එනවද කියල හෙට අනිද්ද දිහාට

    නයෙක් . පොලගෙක් කාල නන ඔහොම ඉන්නෙ නෑ
    සුලු , මද විශ සර්පයෙක් කෑවද දන්නෙත් නෑ

    උන් අරන් යන එකක් නෑ, පුලුවන් නන් උබ ගෙනියපන්,
    support එකක් මාත් දෙන්නන්
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Nasal Cancer එකක වගෙ, ( worst case , very common situation )
    බලපන්, ඔය හිල් වලින් සැරව එහෙම එනවද කියල


    නයෙක් . පොලගෙක් කාල නන ඔහොම ඉන්නෙ නෑ
    සුලු , මද විශ සර්පයෙක් කෑවද දන්නෙත් නෑ

    උන් අරන් යන එකක් නෑ, පුලුවන් නන් උබ ගෙනියපන්,
    support එකක් මාත් දෙන්නන්
    තැන්ක්ස් මචන්.... මූට අදලු උනේ.දැන් පැය කීපෙකට කලින්.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    ගෙවල් ළඟ බල්ලෙක්ගේ හොම්බ ඉදිමලා. තුවාල දෙකකුත් තියෙනවා වගේ . මොකද්ද කරන්න ඕනේ. දන්න එකෙක් කියපෙන්කෝ.View attachment 172752View attachment 172753
    බලු පොරයක් ගිහින් ඇතුලට දත් පාරක් වැදිලා.ඉදිමුම බහී ටික දවසකින්.තුවාලෙ නරක් වෙන්න දෙන්න එපා