තැන්ක්ස් මචන්.... මූට අදලු උනේ.දැන් පැය කීපෙකට කලින්.
ආ එහෙනන් එහෙම සීන් එකක් නෙවෙයි
මොකෙක් හරි කාල වෙන්න ඇති
.තැන්ක්ස් මචන්.... මූට අදලු උනේ.දැන් පැය කීපෙකට කලින්.
.බෙතඩින් වගේ දාන්නද?බලු පොරයක් ගිහින් ඇතුලට දත් පාරක් වැදිලා.ඉදිමුම බහී ටික දවසකින්.තුවාලෙ නරක් වෙන්න දෙන්න එපා
සර්පයෙක් උනොත් තමා අව්ලආ එහෙනන් එහෙම සීන් එකක් නෙවෙයි
මොකෙක් හරි කාල වෙන්න ඇති.
සර්පයෙක් උනොත් තමා අව්ල
------ Post added on May 27, 2022 at 6:24 PM
උන් ගණන් ගන්නේ නෑ.හෙට වෙනකම් බලලා අරන් යන්නද?බෙටඩින් අවුලක් නෑ
රේබීස් විදලට මෙයාට , මොකාද දන්නෙ නෑ හැපුවෙ
විශ සර්පයෙක් නන් ලේ යනව, පැරලයිස් වෙනව, මල මුත්රා කන්ට්රොල්නැතුව යනව වගෙ ඒව වෙනව
එහෙම නැතුව හොදට ඉන්නවලු නේද
මොකක් හරි ජර්ම් එකක් ගිහිල්ලද දන්නෙ නෑ අර කිව්ව වගේ
ලග වෙට් කෙනෙක් ඉන්නව නන් පොටෝ එකක් ගිහින් පෙන්නල බලන්න, අයිතිකාරයො ගනන් ගන්නෙ නැත්නන්
Doc injection dunna. phuwada adu una idimuna eka. monawath une nam na ballata.. u athla eke hitya..doc thama kiuwe sarpek kala wenna athi kiyala...habyi oya wage thuwala parawal tibbe na.
මොකෝ කරේ?
------ Post added on May 27, 2022 at 6:09 PM
උන් ගණන් ගන්නේ නෑ.හෙට වෙනකම් බලලා අරන් යන්නද?

හෙට වෙට් ගාවට අරන් ගියොත් පරක්කු වෙයිද? වේට් කෙනෙක් ඉන්නේ ගොඩක් දුර. රෑ නේ දැන්Doc injection dunna. phuwada adu una idimuna eka. monawath une nam na ballata.. u athla eke hitya..doc thama kiuwe sarpek kala wenna athi kiyala...habyi oya wage thuwala parawal tibbe na.
ඒකනේ බන්. වෙට් කෙනෙක්ට කථා කරටනම් එන්නේ නෑ දැන්.ගෙනියන්න වෙන්නේ.ගොඩක් දුර ඒවා තියෙන්නේ.අනික දැන් එතන තියෙනවද දන්නෙත් නෑ.එකනෙ බන්
මොකෙද්ද කියල දන්නෙ නැතුව කොහොමද කරන්නෙ
රෑ අමරු වෙයිද දන්නෙ නෑ![]()
ඒකනේ බන්. වෙට් කෙනෙක්ට කථා කරටනම් එන්නේ නෑ දැන්.ගෙනියන්න වෙන්නේ.ගොඩක් දුර ඒවා තියෙන්නේ.අනික දැන් එතන තියෙනවද දන්නෙත් නෑ.
මන් ඒ වෙට් කෙනෙක්ගෙන් අහලා හෙටම ගෙනියනවා .පේස් බුක් ගෲප් එහෙක දාල බලන්න, ඒවගෙ ඉන්නවනෙ වෙට්ල
බලුස් දැණට අවුලක් නැතුව කනව බොනව නන් ලොකු අවුලක් වෙන එකක් නෑ මන් හිතන්නෙ
an mnda ban...monawa hari goda beth tiakak wath karanna balahan..habayi visa sathek nam kawaoth sema dagena inne ban...husma ganna ehema amru wenawa...හෙට වෙට් ගාවට අරන් ගියොත් පරක්කු වෙයිද? වේට් කෙනෙක් ඉන්නේ ගොඩක් දුර. රෑ නේ දැන්
සර්පයෙක් කෑව නම් ඔච්චර ලොකු තුවාලයක් හිටින් නෑ හැබැයි.කෝකටත් අරන් ගියා නම් හරිඋන් ගණන් ගන්නේ නෑ.හෙට වෙනකම් බලලා අරන් යන්නද?
මම බලු වට්සැප් ගෲප් එකක ඉන්නවා.ඒකෙන් අහල බලන්නම්මන් ඒ වෙට් කෙනෙක්ගෙන් අහලා හෙටම ගෙනියනවා .
ලගම ඇති වෙට් ගාවට යොමු කරන්නගෙවල් ළඟ බල්ලෙක්ගේ හොම්බ ඉදිමලා. තුවාල දෙකකුත් තියෙනවා වගේ . මොකද්ද කරන්න ඕනේ. දන්න එකෙක් කියපෙන්කෝ.View attachment 172752View attachment 172753