බල්ලෙක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    විශ සතෙක් දශ්ට කරල වගෙ. ඉක්මනට අරන් යන්න කියන්න
    Ikmanata hoda wenna kiyala wish karnawa bro
    පුලුවන් නම් වෙට් කෙනෙක් ගාවට එක්කයන්න. බැරිමනම් Amoxicillin ටැබ්ලට් එකක් දීපං ඉදිමුම බහිනව.
    ලගම ඇති වෙට් ගාවට යොමු කරන්න
    පිරිටන් පෙත්තක් දෙන්න.

    Doc injection dunna. phuwada adu una idimuna eka. monawath une nam na ballata.. u athla eke hitya..doc thama kiuwe sarpek kala wenna athi kiyala...habyi oya wage thuwala parawal tibbe na.

    සර්පයෙක් කෑව නම් ඔච්චර ලොකු තුවාලයක් හිටින් නෑ හැබැයි.කෝකටත් අරන් ගියා නම් හරි


    මම බලු වට්සැප් ගෲප් එකක ඉන්නවා.ඒකෙන් අහල බලන්නම්
    ------ Post added on May 27, 2022 at 6:52 PM
    ------ Post added on May 27, 2022 at 7:52 PM
    පොඩි උනුත් පිස්සු කෙලිනවනේ...දැන් කියනවා දඩු ලෙනේක් අල්ලන් ඉන්නවා වගේ දැක්කලු.උන් හපුවම මෙහෙම ඉදීමෙනවද?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    vet kenek gawata yanna wei
    moko thathwe?
    සර්පයෙක් කියලදනේ බයේ හිටියේ. බෙහෙත් දාලා බලනවා හෙට වෙනකම්

    දඬු ලේනට මොන ලෙඩක් තියේද දන් නෑ.. ඔය බල්ලට උඹව ලෙවකන්න එහෙම දෙන්න එපා..
    ඔව් නේද.දඩු ලෙනොන්ට ලෙඩ තියෙනවා කියලා අහලා තියෙනවා
    ------ Post added on May 27, 2022 at 11:30 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සර්පයෙක් කියලදනේ බයේ හිටියේ. බෙහෙත් දාලා බලනවා හෙට වෙනකම්


    ඔව් නේද.දඩු ලෙනොන්ට ලෙඩ තියෙනවා කියලා අහලා තියෙනවා
    ------ Post added on May 27, 2022 at 11:30 PM

    ඔය කියන විදියට මොකා කෑවද දන්නෙ නෑ
    කලවැද්දෙක්, මුගටියෙක්, රිලවෙක් වගෙ වෙන්නත් පුලුවන්

    කික්කිට රෙබීස් ගහලද? ගහල නැත්නන් ග්ලව්ස් දාල ඌට බෙත් කරන්න
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,057
    8,431
    113
    @Solo Rider මහත්තයා වෙට්නරි එක්ස්පට් කෙනෙක් වගේ

    @ST.PIERRE බල්ලට අරක්කු කාලක් දීල බලපන්. අවුලක් තිබ්බොත් පේන් කිලර් එකක් විදියට හරි වැඩ කරයි නෙහ්.
    ------ Post added on May 28, 2022 at 12:19 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මටත් පේන්නෙ සතෙක් කොටල වගේ....
    Nasal Cancer එකක වගෙ, ( worst case , very common situation )
    බලපන්, ඔය හිල් වලින් සැරව එහෙම එනවද කියල හෙට අනිද්ද දිහාට

    නයෙක් . පොලගෙක් කාල නන ඔහොම ඉන්නෙ නෑ
    සුලු , මද විශ සර්පයෙක් කෑවද දන්නෙත් නෑ

    උන් අරන් යන එකක් නෑ, පුලුවන් නන් උබ ගෙනියපන්,
    support එකක් මාත් දෙන්නන්
    👍👍👍
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔය කියන විදියට මොකා කෑවද දන්නෙ නෑ
    කලවැද්දෙක්, මුගටියෙක්, රිලවෙක් වගෙ වෙන්නත් පුලුවන්

    කික්කිට රෙබීස් ගහලද? ගහල නැත්නන් ග්ලව්ස් දාල ඌට බෙත් කරන්න
    @Solo Rider මහත්තයා වෙට්නරි එක්ස්පට් කෙනෙක් වගේ

    @ST.PIERRE බල්ලට අරක්කු කාලක් දීල බලපන්. අවුලක් තිබ්බොත් පේන් කිලර් එකක් විදියට හරි වැඩ කරයි නෙහ්.
    ------ Post added on May 28, 2022 at 12:19 AM
    අනේ නෑ බන්
    මට දැන් හිතෙනව වෙට් කෙනෙක් උනා නන් කොච්චර හොදද කියල :(
    moko dan ththathwe?,:oo::(
    machan minissunta,sathuku wewa asaneepayak wunama net wala da da inna epa.tak gala doca gawata yanna ona.:no:
    ikmanata oya bawwawa VET kenek gawata ekkan palayan.:angry:
    අද උදේ බලද්දිනම් ඉදිමුම අඩු වෙලා තිබ්බා. මට බල්ලව අරන් යන්න පුළුවන් උනාට බන් ඌට අයිතිකාරයෝ ඉන්නවනේ.මන් එහෙම අරන් යන එක උන්ට හරි නෑනේ.මන් වෙට්ව සෙට් කරලා දෙනවා....එහෙම නැත්තම් මන් බෙහෙත් ටික ගෙනල්ලා දෙන්න පුළුවන් වගේ වැඩ කරන්න පුළුවන්

    කලින් බව්වා වගේ ගෙවල් වලින් අතරල දාපු කෙනෙක්නම් මට අරන් යන්න පුළුවන්.
     
    • Like
    • Love
    Reactions: SK29 and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අද උදේ බලද්දිනම් ඉදිමුම අඩු වෙලා තිබ්බා. මට බල්ලව අරන් යන්න පුළුවන් උනාට බන් ඌට අයිතිකාරයෝ ඉන්නවනේ.මන් එහෙම අරන් යන එක උන්ට හරි නෑනේ.මන් වෙට්ව සෙට් කරලා දෙනවා....

    කලින් බව්වා වගේ ගෙවල් වලින් අතරල දාපු කෙනෙක්නම් මට අරන් යන්න පුළුවන්.
    ඉදිමුම අඩු වෙලා නන් අවුලක් නැතුව ඇති.
    මූට බෙඅත් විදලත් නැතුව ඇති, එකත් මතක් කරපන්
    මෙ දවස් ව්ල රේබීස් හැමතැනම


    තනියම බේත් කරගන්නද????
    :dull:
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඉදිමුම අඩු වෙලා නන් අවුලක් නැතුව ඇති.
    මූට බෙඅත් විදලත් නැතුව ඇති, එකත් මතක් කරපන්
    මෙ දවස් ව්ල රේබීස් හැමතැනම



    :dull:
    මන් උදේ එද්දිත් කියලා ආවේ.ලඟදි බෙහෙත් විද්දලු බව්වට.
     
    • Like
    Reactions: Solo Rider