මේකිගේ මිනිහා මැරුනට පස්සේ පෙරේතයෙක් වෙලා ඉපදිලා, පස්සෙ හාමුදුරු නමක් ඒ පෙරේතයවා මේකිට බන්දලා දීලා.... මේකී සාස්තර කියන්නේ උගෙන් වැඩ අරන්.... මේකී යන හැමෝටම ගුලියක් කන්න දෙනවා.....
සාමාන්යෙන් ඔය වගේ තැනකට ගියාම කරන්නේ අපේ ප්රශ්න වලට උත්තර දෙන එකනේ, ඒත් මෙතන මුලින් කරන්නේ යන එකාට මොන ප්රශනය තිබ්බත් ගුලියක් කන්න දෙනවා ඇග සුද්ද වෙන්න කියලා, ඊට පස්සේ තමා ඌගෙ ප්රශ්න වලට උත්තර දෙන්නේ, අර ගුලිය වශියක්....මේ ගෑනිට කරන්න පුලුවන් දෙයක් නෑ අර වශිය නිසා අර මිනුස්සු මේ ගෑනි මොන පුක කීවාත් ඒක හරි කියලා හිතාගෙන මේකී පස්සේ එනවා... ඔක තම රෝලේ මේකිගේ....
නැතුව මේකිට පුලුවන් බිජ්ජක් නෑ..... අර ගුලියත් හදන විදිය කියල දීලා තියෙනේ අර හාමුදුරුවොම තමා.... ඒ හාමුදුරුවෝ සුපිරි වෙද හාමුර්හ්ඩුරු කෙනෙක්... මේක මේකිට දිල්ල තියෙන්නේ හොද දේවල් වලට යොදාගන්න... මේකී ඉතින් ඒකෙන් හම්බ කරන් පුක දීලාඅ කෑවට...