වෙන දා සතියට දළු කිලෝ 150 ක් විතර කඩපු ඉඩමේ දැන් මුළු මාසෙට ම 20යි 30යි. පෝර නැති කරලා නන්දි ගවය ගූ ගොඩක් කරා බන් රට ම. තේ වැඩක් ම නෑ වගේ. වී වගා කරල තියෙන්නෙත් ගොවීන්ගෙන් 50%ටත් අඩුවෙන්. එතකොට හාල් හිගය ෂුවර් නෙ. අගෝස්තුවේ බඩු හරි වෙයි. මගේ ලෙඩවලට පවුලෙ අයගෙ ලෙඩ වලට මේ අවුරුද්දෙ දෙසැම්බර් වෙනකම් බෙහෙත් ගත්තා.ඒක විතරයි යන්තම් සැනසීම. උබලට කොහොම ද?
රනිල් මාර්තු වෙනකම් අදින විදිය බලමු කියල කිව්වෙ ඇයි? මාර්තුවෙන් පස්සෙ මොකද වෙන්නෙ කියන එක ගැන උබලට මොනවා හරි අයිඩියා එකක් තියෙනව ද?
තව අවුරුද්දකින් දැන් 1000කින් ගන්න බඩු ටික ගන්න 10000 ක් වත් යන පාටක් තමයි පේන්නෙ මට නම්. සල්ලි වියදම් නොකර ළග තියාගෙන ඉන්න එක මෝඩ වැඩක්. ආස දේවල් දැන් ම ගන්න එක තමයි හොදම දේ. කලින් ලෝබකමට ගත්තෙ නැතුව ඉදලා ඒව දැන් ගන්න බැලුව ම තමයි තරු පේන්නෙ. උබලත් ගන්න පුකක් දැන් ම ගනින්. පස්සෙ ඒ පුක ගන්නත් පුක් 10 ක විතර ගාණන් ගෙවන්න උනා ම