ප්‍රායෝගිකව කරන්න පුළුවන් ඒවා කියන්නේ උන් විතරයි. රනිල්ට කරන්න පුළුවන් ණය ගන්න එකයි, රටේ සම්පත් විකිණීමයි විතරයි. ආදායම් පොඩියට හරි ගන්න පුළුවන් එක විදිහක් රනිල් කවදාවත් කරලා නෑ.jvp එක හැමදාම කියන්නෙ ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේවල් නෙවෙයි.
ලොල් දැන් මේවා ගැන දැන දැනමද ඒ කියන්නේ නූගත් නන්දසේනයි ගොඩේ බය්යොයි මිලියන 22ක් ඉන්න රටකට 100%ක් කාබනික වගාවල් කරලා කන්න දෙන්න හැදුවේ..ඒක නිසා නේද මහා ප්‍රෞඩ සිංහලු දැන් ඉන්දියන් පොන්නි සම්බා හාල් කන්නේ.ඉස්සරහට සාගතයක් ඵනව කිය කිය බය වෙන්නේ...![]()

ප්‍රායෝගිකව කරන්න පුළුවන් ඒවා කියන්නේ උන් විතරයි. රනිල්ට කරන්න පුළුවන් ණය ගන්න එකයි, රටේ සම්පත් විකිණීමයි විතරයි. ආදායම් පොඩියට හරි ගන්න පුළුවන් එක විදිහක් රනිල් කවදාවත් කරලා නෑ.
මහවැලියට දුන්න සල්ලි වලින් 60% හොරා කෑවා කියලා අහලා තියෙනව ද.......වීවෘත ආර්ථිකය ගෙනල්ලා රටට කෙලවපු අම්ම..... පක්ෂයඔය වීඩියෝ එක විතරක් බැලුවාම පේනව ඔය "ත්‍රිකුණාමලේ උක් වගා කරල මුළු ආසියාවටම සීනි දෙන්න" කතා කොච්චර ප්‍රායෝගිකද කියල. රනිල්ට අවුරුදු 5 ක් දිගටම කරන්න කවදාවත් ලැබිල නෑ.
ලන්කාව අදටත් මෙහෙම හරි කාල බීල ඉන්නෙ 1977 න් පස්සෙ විවුර්ත ආර්තිකය යටතේ එජාපය බිහිකල නිදහස් ආයෝජන ප්‍රවර්ධන කලාප,මහවැලිය ඇතුලු වාරිමාර්ග පද්දති,විදේශ රැකියා නිසා තමයි.
ලෝකෙ ඇමරිකාව,ජපානය වුනත් වෙන රටවල් වලට ණයයි. ණය අරන් අපි කරන්නෙ මොනවද කියන එකයි ප්‍රශනය.