කයිවාරු වලින් ඔබ්බට!

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 52ක් ආවරණ වන පරිදි සම්පුර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 10කට වඩා වටිනාකමකින් යුත් පාසල් උපකරණ කට්ටල 200ක්, ගංවතුරෙන් පීඩාවට පත් ළමුන් සඳහා ප්‍රාදේශීය ලේකම් තුමිය මාර්ගයෙන් අද දින Siri Samanthabhadra Arhat Maha Thero විසින් මෙම පරිත්‍යාගයන් බෙදා දෙනු ලැබුවා. හුදු වචන, කයිවාරු වලින් ඔබ්බට කඩිනමින් ක්‍රියාත්මක වෙමින් සිදු වන මෙම සත්කාර්‍යය පැමිණ සිටි බොහෝ දෙනාගේ ඇගයුමට ලක්වුණා. මේ සඳහා අප Siri Sadaham Ashramaya පිරිස අනුග්‍රහය ලබාදුන් අතර සහයෝගය දුන් සියලු දෙනාට පුන්‍යානුමෝදනා කරමු.


    595996186_1418756016703942_2835894834731025814_n.jpg
    597925373_1418756413370569_5071524384087256187_n.jpg
    597863556_1418759903370220_7831909365688007873_n.jpg
    597603620_1418761050036772_797508391498928321_n.jpg
    595838464_1418756566703887_1403477234010395942_n.jpg
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,950
    113
    චාමර රණවක වගේ පේන්නෙ 😄
    හොඳයි හොඳයි අසරණ අම්මෙක්ට හෝ තාත්තා කෙනෙක්ට, ලොකු දෙයක් මේ වෙලාවෙ ❤️
     
    • Haha
    Reactions: Hasistranger