who’s your top 3 in ignored list?

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    @Sandy_Fdo
    @kasun090354t
    @spunkyisii
    @Idias
    @kasun_kbp

    මුන් ටික මාව ignore ලිස්ට් දාලා. හේතුව තමා මම අම්මලාට කැමති නොවීම. හැමෝටම එකම sex fantasy නැහැනේ බං. මුන්ට mom fetish තිබ්බට අපි පලිද?
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,369
    3,520
    113
    1653819724573.png
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    @ExamHe මූ දාන ඒවා කියවන්න ගියාම මගේ කට ඇදවෙනවා
    @N A K A M U R A මව්බිමට එරෙහි වෙලා මහජන චීනයට කඩේ යනවා
    @Damith Kariyawasam emoji බොක්ක, පිරුවාණා බණ පොත වගේ, පත size හෑලි
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    @Sandy_Fdo
    @kasun090354t
    @spunkyisii
    @Idias
    @kasun_kbp

    මුන් ටික මාව ignore ලිස්ට් දාලා. හේතුව තමා මම අම්මලාට කැමති නොවීම. හැමෝටම එකම sex fantasy නැහැනේ බං. මුන්ට mom fetish තිබ්බට අපි පලිද?
    උන් විතරක් නෙවේ මාත් තෝව ignore කරලා තියෙන්නෙ... ප%& කතා කරන්නේ නිකන් මැරිලා ඉපදුනා වගේ.. තොගේ activity වලට ගිහින් අනුන්ට දාපු reply බලපං එතකොට තේරෙයි ignore වෙන්න හේතුව. 🖕
     
    • Like
    Reactions: Idias

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    උන් විතරක් නෙවේ මාත් තෝව ignore කරලා තියෙන්නෙ... ප%& කතා කරන්නේ නිකන් මැරිලා ඉපදුනා වගේ.. තොගේ activity වලට ගිහින් අනුන්ට දාපු reply බලපං එතකොට තේරෙයි ignore වෙන්න හේතුව. 🖕
    ignore කරලා මල් තියලා පහන් පත්තු කරලා හඳුන්කුරුත් පත්තු කරහන්. ඊට පස්සේ සේරෙප්පුත් ගලවලා මේකට ඇතුළු වෙයන්. ඔක්කොටොම පෙන්නේ අලුතින් ආපු අපේ වැරදි තමා. කලින් උන් මෙතන රිලා ගියත් උබට ෂෝයි. උබලා අපිට ඇගිල්ල දික් කරා කියලා හොද මිනිස්සු වෙන්නේ නැහැ. සමහර විට උබලා අපිට වඩා අන්තයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,109
    36,129
    113
    කෑගල්ල
    @Sandy_Fdo
    @kasun090354t
    @spunkyisii
    @Idias
    @kasun_kbp

    මුන් ටික මාව ignore ලිස්ට් දාලා. හේතුව තමා මම අම්මලාට කැමති නොවීම. හැමෝටම එකම sex fantasy නැහැනේ බං. මුන්ට mom fetish තිබ්බට අපි පලිද?
    :lol: :lol::lol: උබ වගේ හොනෙක්ව ignore දාලා මොනවා කරන්නද
     
    • Haha
    Reactions: Idias

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ඔය @basooka කියන එකා මං දාන හැම මගුලටම Dislike දානවනේ
    කළ හොඳ පස්සෙන් එළවනවා කියන්නේ ඕකට තමා ..ඌ programming ගැන thread එකක් දාලා උඹ ඒකෙ හොඳ comment එකකුත් දාලා තිබ්බ…හැබැයි උට පින නැහැ ඇඟ පුරාම කුහකකම..ඔය ඒකට ඌ කලගුණ දක්වන විදිහ ..:rolleyes:
    ඇයි Hankeyටත් උපදෙස් දෙන ආර්ථික විශේෂඥයා ignore කරේ
    මට උගේ ගැණු විශ්ලේෂණ කියෝලා ඇති වුනා බන්..නිරෝෂට කොට ගවුම අන්දපු එකයි මොඩල් ලා field එකට ගෙනාපු එකයි රෙද්දවල් බල බල කාලේ කන්න ඕන නෑනේ මචන්..කාලේ කන එකත් වැදගත් විදිහට කාලේ කන්න ඕන ..:yes:
    @scurvy Godව ignore කරලා නම් වරදක් කරනවා මචන් :baffled: දේව සාපය වැදෙයි
    ඌ ගැන මන් ලොකු දෙයක් දන්නෑ ..උගේ හැම reply එකක්ම sex ගැන විතරයිනේ ..අඩු ගානේ graphic ගැන post එකක්වත් දාපන්කෝ..එහෙමවත් දෙයක් නොකරන එකෙක් මේකේ එවුන් කරේ තියන් යනවා up කර කර..මට ඒකනම් අවුලක් නෑ, අවුල තියෙන්නේ මූ ඒවාට ඇවිත් දාන comments .
    Athal tika miss wenawane ban
    අනිත් අයගේ reply බලල සැර ම ආතල් එකක් වගේ නම් show ignored content එක ඔබල බලනවා :P