Canada Life / JOB / Lifestyle

m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මචන් ලා, මට පොඩි දෙයක් දෙනගන්න ඕනේ ,දැන් ගොඩ දෙනෙක් Canada යනවා නේ.ඉතින් බන් ඒ Company වල වැඩ කරන්න අව්ලක් නැද්ද ? සුද්දොත් එක්ක වැඩ කරන්න පුළුවන් ද ? මොකක් හරි වැඩක් දීල එක අපිට නියමිත වෙලාවට කරගන්න බැරි උනොත් එලවල දායිද ?

    ඒවගේම හදිසියේ වත් ලෙඩ උනොත් එහෙම .... හිතන්නකෝ මමයි වයිෆ් and බබා විතරයි ඉන්නේ කියල.ඒවගේ වෙලාවක කොහොමද Situation එක handle කරගන්නේ ? ඒ රටවල වල ඉන්න neibhours ල උදව් කරනවද?

    Job කරන අය මම දෙකල තියෙනවා මාසෙකට කියල ලංකාවට ඇවිල්ල ඉන්නව.එහෙම එන්න දෙනවද ?

    කරුණාකරලා Canada Experience තියෙන කෙනෙක් මේකට උත්තරයක් දෙන්න.

    Thanks......
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    දෙවෙනි ඡේදයේ තියෙන ඒව නිසා තමා අවුල මට නම්.
     
    • Like
    Reactions: B.Chat

    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    YouTube videos balala idea ekak ganna. Ehe inna suddo karana videos balanna, mehen or india wage ratawal walin giya aya karana videos balanna. Ethakota honda idea ekak ei. Loke watenma minissu yanawane bn ithin ehema aulak wena ekak na.
     
    • Like
    Reactions: B.Chat

    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    ඔයාට මෙහේම ඉන්න එක හොඳයි වගේ
    ehema nemei ban,apply karanna kalin dena ganna epai ee wage deyak unoth ee ratawal waladi monawada karanne kiyala.different culture nisaa eewage welaawkadi handle karanne kohomada kiyala

    YouTube videos balala idea ekak ganna. Ehe inna suddo karana videos balanna, mehen or india wage ratawal walin giya aya karana videos balanna. Ethakota honda idea ekak ei. Loke watenma minissu yanawane bn ithin ehema aulak wena ekak na.
    thanks
    ------ Post added on May 29, 2022 at 4:42 PM
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    Bump

    Mn dan inna gulf wala mehe egency ekakkin Netherlands work permit hadala denawa salli dila
    mata dana ganna ona Netherlands wala ehema work visa issue karanawada work visa awilla passe PR walata apply karanna puluwanda
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    උබ රිස්ක් එකක් ගන්න අම්බානෙඅට බයයි
    මෙහෙත් එහෙම තමා. අවදානම්. මෙහෙ උබව බල්ලෙක්
    කෑවොත් පිස්සු බලු එන්නත තියනවද?
     
    Jaga92

    Junior member
  • Apr 5, 2014
    25
    25
    18
    English puluwan nam suddoth ekka wada karanna puluwan. Job situation eka depend wenne oyage manager anuwa. Hungak employers la employees la ta hondata treat karanawa. Aul ewath thiyenawa. Ewa hungak welawata set wenne call centers, mcdonalds wage high stress places wala.

    Oyata work permit eka hamba weddi government health insurance ekak hambawenawa. Eken hungak ewa cover wenawa. Dental and eye insurance eka hungak welawata employer gen hambawenawa. Employer dental insurance ekak denne naththan api insurance ekak gewala ganna one. Canada we minissu generally anith ayata udaw karanawa. Racist unuth innawa e unata overall aulak na. Neighbors la wa dannawa nam e aya udaw karai.

    Vacation time eka decide karanne employer. Mama wada karana thana christmas week ekata niwadu denawa. Eeta amathara sathi 3k paid leave ganna puluwan. Samahara employers echchara niwadu denne na.
     
    Thanks bro.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    බෑ බන් සුද්දො එක්ක වැඩ කරන්න, 5 pm උන ගමන්ම යන්නෙ නැද්ද මොකද ඉන්නෙ කියල අහනවා. ඔෆිස් එකේ ඉන්න දෙන්නෙ නෑ. 😡

    ඒකට ලංකාවෙ සර්ලා. 6pm ට වැඩ ඉවරවෙලා යන්න හැදුවම ඇයි දැන්ම යන්නෙ, වැඩක් නැතත් හැමදාම 8pm වෙනකන් ඉඳලා යන්න කිව්වා. ❤
     
    :D