මචන්ලා ඔයාල VGA card Prices ගැන මොකද හිතන්නේ. ඉස්සරහට අඩු වෙයිද වැඩි වෙයිද? මේ කාලේ ගන්නවනම් හොද මොකක්ද? අඩුවෙයි කියලා 130,000ක් එකතු කර ගතට. doller ගණන් ගිය නිසා ඒ ගානට තිබ්බ card දැන් 200,000 ගානක්. ඉතින් second hand එකකට යන්න බැලුවේ.


මට සෙට් උනා Gigabyte RTX 2060 Super (8GB 256bit) card එක.
https://www.gigabyte.com/lk/Graphics-Card/GV-N206SWF2OC-8GD-rev-10-11#kf
last 160000ක් කියනවා, මෙගානට මේක පාඩුයි ද? 1 Year 4 Month Warranty තියෙනව.
bill එකේ තිබ්බේ ගත්ත ගාන 87,000

ඉස්සරහට RTX 4000 Series එක එනකොට පරණ GEN වල ගාන අඩුවෙයිද ?

Last edited: