අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් රැට්ටා ව අත්අඩංගුවට ගැනේ.
යකෝ උට පට්ට happy ඇති.
දවස් 50ක උත්සාහය පල දැරුව .
ඇයි දැන් මේ වෙඩි වැදිලා තියෙන්නේ අරගල උන්ටද ?මතකද ඉස්සර මර්වින්ව පන්නපු රූපවාහිනී සෙට් එකට රිටන් එක හම්බුනා. කොටල ගියා. දැනුත් ගෙවල් කඩපු උන්ට රිටන් එක හම්බෙන ලයින් එකක් යන්නෙ.
එහෙම කියන්න බෑ. වෙන්න පුළුවන් අතීත සිද්දි එක්ක ගත්තමඇයි දැන් මේ වෙඩි වැදිලා තියෙන්නේ අරගල උන්ටද ?
මගුලක් කියනවා මෙයා ඉදගෙනඑහෙම කියන්න බෑ. වෙන්න පුළුවන් අතීත සිද්දි එක්ක ගත්තම
I think he's eying for a parliamentary seat.Refugee visa sure
Europe or USA ?
මර්විය පිහියන් කොටන කාලෙ මතක නෑ?මගුලක් කියනවා මෙයා ඉදගෙන
I think he's eying for a parliamentary seat.
------ Post added on May 30, 2022 at 5:52 PM
BREAKING NEWS
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් රැට්ටා ව අත්අඩංගුවට ගැනේ.
karima begal atharinne oka@Voldemort Bro are you ok bro?
Army Major kenekge ganiyek ekka kotu oana pana yaddi man epaa kiwwe oka nisai.![]()
Aniwa hode.මතකද ඉස්සර මර්වින්ව පන්නපු රූපවාහිනී සෙට් එකට රිටන් එක හම්බුනා. කොටල ගියා. දැනුත් ගෙවල් කඩපු උන්ට රිටන් එක හම්බෙන ලයින් එකක් යන්නෙ.