දඩයම ඇරබේ. 🔴BREAKING

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,790
    1
    15,061
    113

    මතකද ඉස්සර මර්වින්ව පන්නපු රූපවාහිනී සෙට් එකට රිටන් එක හම්බුනා. කොටල ගියා. දැනුත් ගෙවල් කඩපු උන්ට රිටන් එක හම්බෙන ලයින් එකක් යන්නෙ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හේතුව?

    යකෝ උට පට්ට happy ඇති.
    දවස් 50ක උත්සාහය පල දැරුව .

    උඹටත් පුළුවන්නේ ඵහෙනම්..අැයි ලකේ පංකාව දාල යන්න දුකද?
    ------ Post added on May 30, 2022 at 5:48 PM
     
    • Like
    Reactions: shenat and SK29

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113

    මතකද ඉස්සර මර්වින්ව පන්නපු රූපවාහිනී සෙට් එකට රිටන් එක හම්බුනා. කොටල ගියා. දැනුත් ගෙවල් කඩපු උන්ට රිටන් එක හම්බෙන ලයින් එකක් යන්නෙ.
    ඇයි දැන් මේ වෙඩි වැදිලා තියෙන්නේ අරගල උන්ටද ?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,790
    1
    15,061
    113
    ඇයි දැන් මේ වෙඩි වැදිලා තියෙන්නේ අරගල උන්ටද ?
    එහෙම කියන්න බෑ. වෙන්න පුළුවන් අතීත සිද්දි එක්ක ගත්තම
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,790
    1
    15,061
    113
    මගුලක් කියනවා මෙයා ඉදගෙන

    I think he's eying for a parliamentary seat.
    ------ Post added on May 30, 2022 at 5:52 PM
    මර්විය පිහියන් කොටන කාලෙ මතක නෑ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මතකද ඉස්සර මර්වින්ව පන්නපු රූපවාහිනී සෙට් එකට රිටන් එක හම්බුනා. කොටල ගියා. දැනුත් ගෙවල් කඩපු උන්ට රිටන් එක හම්බෙන ලයින් එකක් යන්නෙ.
    Aniwa hode.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නිකං දියවුන අරගලයට සේලයින් දෙන්න අරන් 🤦 හයියෝ ඉතින්
     
    • Haha
    Reactions: topkollek