jhonny depp ගේ court trial එක බලපු කවුද ඉන්නෙ?
මංනම් කියන්නෙ දැනටමත් jhonny දිනල ඉවරයි, තීන්දුව මොකක් වුනත් ප්රෙජක්ශකයන් 99.9% ක්ම jhonny වටා ඉන්නෙ? ඒක නෙමෙද ජයග්රහනය?
bump
------ Post added on May 30, 2022 at 7:44 PM
verdict එක කවද වගේ තියෙයිද බං? තාම දිනයක් නෑ නේද?
උබල හිතන්නෙ කවුරු දිනයිද?මංනම් කියන්නෙ දැනටමත් jhonny දිනල ඉවරයි, තීන්දුව මොකක් වුනත් ප්රෙජක්ශකයන් 99.9% ක්ම jhonny වටා ඉන්නෙ? ඒක නෙමෙද ජයග්රහනය?
bump
------ Post added on May 30, 2022 at 7:44 PM


