Jhonny court trial

dragoninthehole

Active member
  • Mar 21, 2022
    156
    150
    43
    jhonny depp ගේ court trial එක බලපු කවුද ඉන්නෙ?

    verdict එක කවද වගේ තියෙයිද බං? තාම දිනයක් නෑ නේද?​

    උබල හිතන්නෙ කවුරු දිනයිද?
    මංනම් කියන්නෙ දැනටමත් jhonny දිනල ඉවරයි, තීන්දුව මොකක් වුනත් ප්‍රෙජක්ශකයන් 99.9% ක්ම jhonny වටා ඉන්නෙ? ඒක නෙමෙද ජයග්‍රහනය?

    bump
    ------ Post added on May 30, 2022 at 7:44 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    ඇම්බර් ගූ වෙලා ඉවරයි. :yes: :yes: :yes: අහක හිටපු ඉලොන් මස්ක් ගෙ ත්‍රීසම් එකත් නෝන්ඩි උනා එකෙන්.:lol::lol::lol:TMZ එකෙ එකා එකිගෙ ලොයර් ගෑනිට දීපු ටෝක් එකටනම් පොලොව පලන් යන්න හිතෙන්න ඇති. 🤭🤭🤭 රසමුසු තැන් ගොඩයි අර ඩ්‍රයිව් කරන ගමන් සාක්ශි දීපු එකා මරු. ඌගෙ සීන් එකට ජජ් හොල්මන්. :lol::lol::lol::lol:
     
    Expriamere

    Junior member
  • Mar 13, 2017
    72
    32
    18
    මම හිතන්නේ අද (31st ) තමා දවස් 3කට පස්සේ Jury එක assemble වෙන්නේ... සමහර වෙලාවට අද Final Verdict එක දෙන්නත් පුළුවන්...
     
    • Like
    Reactions: dragoninthehole

    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    156
    150
    43
    bump
    TMZ eke pora dana talk eka kohomada ? kora wenawa .. Depp dinnanawa ban .. araki patta kapati
    වූ තමා හොදටම කලේ :yes:

    ඇම්බර් ගූ වෙලා ඉවරයි. :yes: :yes: :yes: අහක හිටපු ඉලොන් මස්ක් ගෙ ත්‍රීසම් එකත් නෝන්ඩි උනා එකෙන්.:lol::lol::lol:TMZ එකෙ එකා එකිගෙ ලොයර් ගෑනිට දීපු ටෝක් එකටනම් පොලොව පලන් යන්න හිතෙන්න ඇති. 🤭🤭🤭 රසමුසු තැන් ගොඩයි අර ඩ්‍රයිව් කරන ගමන් සාක්ශි දීපු එකා මරු. ඌගෙ සීන් එකට ජජ් හොල්මන්. :lol::lol::lol::lol:
    පට්ට trial එක මොනවා වුනත් :rofl:
    ------ Post added on May 31, 2022 at 4:28 PM

    මම හිතන්නේ අද (31st ) තමා දවස් 3කට පස්සේ Jury එක assemble වෙන්නේ... සමහර වෙලාවට අද Final Verdict එක දෙන්නත් පුළුවන්...
    සාක්ශි ගොඩක් තියන නිසා අද දෙන් නැතිවෙයි බං ගොඩක් වෙලාවට :nerd:
    ------ Post added on May 31, 2022 at 4:30 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,630
    48,905
    113
    සේදවත්ත
    jhonny depp ගේ court trial එක බලපු කවුද ඉන්නෙ?

    verdict එක කවද වගේ තියෙයිද බං? තාම දිනයක් නෑ නේද?​

    උබල හිතන්නෙ කවුරු දිනයිද?
    මංනම් කියන්නෙ දැනටමත් jhonny දිනල ඉවරයි, තීන්දුව මොකක් වුනත් ප්‍රෙජක්ශකයන් 99.9% ක්ම jhonny වටා ඉන්නෙ? ඒක නෙමෙද ජයග්‍රහනය?

    bump
    ------ Post added on May 30, 2022 at 7:44 PM
    මේ සතියේ බඩු එනවා
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,003
    113
    Kuwait-Galle
    ජොනි ඩෙප්ට මිනිස්සු මාර ආදරයක් තියෙන්නේ හැබැයි. දින්නත් නැතත් ඌට ෆුල් සැටිස් ඇති ඒ ගැන..
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Explain how?
    මම ඩිවෝස් නඩුවක් දාල මම මගෙ දරුවත් එක්ක වෙනම ඉන්නෙ.. නීත්යානුකූලව වෙන දෙයක් වෙන්න දීල සහ මගේ දරුවගෙ අම්ම කියන ගරුත්වය දීල.. වචනයක්වත් මම තැන් තැන් වල කතා කරන්න යන්නෙ නැහැ.. ඒකම අවස්ථාව කරගෙන වයිෆ්, එයාගෙ අම්ම, පවුලෙ අය එලියෙ සමාජෙ මට මාර බොරු චෝදනා ටිකක් කර කර කතා පතුරවනව.. අවු, 7දරුවෙකුත් එක්ක මම මගේ ගේම ගහගෙන සතුටින් ඉන්නව.. එහෙත් මේක මට මාර ප්‍රශ්නයක්.
     
    • Sad
    Reactions: Kalegana