♡ Sinhala | English Books [PDF] ♡

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ආතර් රජු සහ රාජසභාව කියල එකක් තිබ්බා.ඒක තියන කෙනෙක් දාන්ඩෝ
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    1654085097503.png


    පුලුවන්නම් හොයලා දෙන්න පීස්...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    ආතර් කොනන් ඩොයිල් ලියපුවා වගේ නෙවෙයි දැන් චන්දන මෙන්ඩිස් කාරයා ලියන ශර්ලොක් හෝම්ස් කතා නං ගූ හැත්තෑවයි 🤮 අර රන් දෙවගන කියන එක කියවලා ශර්ලොක් හෝම්ස් චරිතෙත් එක්ක අප්පිරියා වෙන්න ගත්තා. ආය පරන කොනන් ඩොයිල් ලියපු ටිකක් කියවලා තමා අවුල නැති උනේ.චන්දන මෙන්ඩිසා හොද පරිවර්තකයෙක් ඒකෙ කතා දෙකක් නෑ හැබැයි ඌට කොනන් ඩොයිල් වෙන්න බෑ කියන එක ඌ තේරුම් ගන්න ඕන
    මේකනේ බන්. මොනාලීසා චිත්‍රය කොච්චර බලාගෙන ඇන්දත් මුල් නිර්මාණයේ කොලිටිය එන්නේ නෑනේ. ඒ වගේ සීන් එකක්.
    හැබැයි අර මුල් නිර්මාණයේ තියෙන ගතිය යනවා මෙන්ඩිස්ගේ කතා කියවලා.