♡ Sinhala | English Books [PDF] ♡

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    oyala gawa thiyena poth share karanna. kalin thread eke links weda naha godak ewa. mama mage laga thiyena ewa dannam.one pothak thiyenawa nam kiyanna thibboth dannam.

    අග්නි වර්ෂා (ඩීමන් ආනන්ද)
    Agni-warsha.jpg

    Download

    Tintin in the Land of the Soviets
    51071431._SX318_.jpg

    Download

    සිටු මැදුරේ වික්‍රමය (පී.බී සේනානායක)
    1653905263902-jpeg.173002

    Download

    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,773
    30,827
    113
    ආතර් කොනන් ඩොයිල් ලියපුවා වගේ නෙවෙයි දැන් චන්දන මෙන්ඩිස් කාරයා ලියන ශර්ලොක් හෝම්ස් කතා නං ගූ හැත්තෑවයි 🤮 අර රන් දෙවගන කියන එක කියවලා ශර්ලොක් හෝම්ස් චරිතෙත් එක්ක අප්පිරියා වෙන්න ගත්තා. ආය පරන කොනන් ඩොයිල් ලියපු ටිකක් කියවලා තමා අවුල නැති උනේ.චන්දන මෙන්ඩිසා හොද පරිවර්තකයෙක් ඒකෙ කතා දෙකක් නෑ හැබැයි ඌට කොනන් ඩොයිල් වෙන්න බෑ කියන එක ඌ තේරුම් ගන්න ඕන
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ආතර් කොනන් ඩොයිල් ලියපුවා වගේ නෙවෙයි දැන් චන්දන මෙන්ඩිස් කාරයා ලියන ශර්ලොක් හෝම්ස් කතා නං ගූ හැත්තෑවයි 🤮 අර රන් දෙවගන කියන එක කියවලා ශර්ලොක් හෝම්ස් චරිතෙත් එක්ක අප්පිරියා වෙන්න ගත්තා. ආය පරන කොනන් ඩොයිල් ලියපු ටිකක් කියවලා තමා අවුල නැති උනේ.චන්දන මෙන්ඩිසා හොද පරිවර්තකයෙක් ඒකෙ කතා දෙකක් නෑ හැබැයි ඌට කොනන් ඩොයිල් වෙන්න බෑ කියන එක ඌ තේරුම් ගන්න ඕන
    ow athin dala liyapu ewanam patta chatar
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අනවසරයෙන් PDF බෙදා හැරීම සිරගත කල හැකි බරපතල වරදකි
    PDF සැකසීම හා එය බෙදාහරින පුද්ගලයන් අපරාධකරුවන් ලෙස සැලකේ

    චන්දන මෙන්ඩිස්ගේ පොතක ඔහොම තිබුණා :rofl: :lol:
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අනවසරයෙන් PDF බෙදා හැරීම සිරගත කල හැකි බරපතල වරදකි
    PDF සැකසීම හා එය බෙදාහරින පුද්ගලයන් අපරාධකරුවන් ලෙස සැලකේ

    චන්දන මෙන්ඩිස්ගේ පොතක ඔහොම තිබුණා :rofl: :lol:
    mawa balanna waren cream cracker aran
     
    • Haha
    • Like
    Reactions: NRTG and Lahiru120

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,984
    1
    12,315
    113
    Nuwara eliya
    ආතර් කොනන් ඩොයිල් ලියපුවා වගේ නෙවෙයි දැන් චන්දන මෙන්ඩිස් කාරයා ලියන ශර්ලොක් හෝම්ස් කතා නං ගූ හැත්තෑවයි 🤮 අර රන් දෙවගන කියන එක කියවලා ශර්ලොක් හෝම්ස් චරිතෙත් එක්ක අප්පිරියා වෙන්න ගත්තා. ආය පරන කොනන් ඩොයිල් ලියපු ටිකක් කියවලා තමා අවුල නැති උනේ.චන්දන මෙන්ඩිසා හොද පරිවර්තකයෙක් ඒකෙ කතා දෙකක් නෑ හැබැයි ඌට කොනන් ඩොයිල් වෙන්න බෑ කියන එක ඌ තේරුම් ගන්න ඕන

    Sirawata mcn matath epa una
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    TFS (y)

    මක්සිම් ගෝර්කිගේ "ළමා විය" පොතයි, "මිනිසුන් අතර" පොතයි තියනම් හරි, කොහේ හරි තියනවා දැක්කොත් හරි post කරන්න.
    පරිවර්තනය දැදිගම වී රුද්‍රිගු.