VGA Card ekak ganna

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83

    Dan itin mnawa karanada. Man gana kale oya amd proca 70 ganak bn. Man i5 eka gatte 47 kata.

    Radeon RX6600XT එකක් සෙට් වුනා. 150000 කට. මේක අලුත් නිසා 160000 කි දීල පරන RTX 2060 එකක් යනවද මේකට යනවද බැලුවෙ. RX6600XT එකනම් RTX 3060 Similar Performance තියෙනව Benchmark වල. Ray Tracing නම් Nvidia ලගෙ තරම් හොද නෑ කියල තමයි තියෙන්නේ. ඒ උනාට ඒක අත්‍යවශම නැ මට. Radeon Drivers අල්ත් කාර්ඩ් වලට Optimize නෑලු. එු වගේ අවුලි ටිකක් ඉතින් තිබ්බ. ඔයාල මොකද හිතන්නේ මේ දෙක ගැන.
    ------ Post added on May 31, 2022 at 11:19 PM
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    Dan itin mnawa karanada. Man gana kale oya amd proca 70 ganak bn. Man i5 eka gatte 47 kata.

    Radeon RX6600XT එකක් සෙට් වුනා. 150000 කට. මේක අලුත් නිසා 160000 කි දීල පරන RTX 2060 එකක් යනවද මේකට යනවද බැලුවෙ. RX6600XT එකනම් RTX 3060 Similar Performance තියෙනව Benchmark වල. Ray Tracing නම් Nvidia ලගෙ තරම් හොද නෑ කියල තමයි තියෙන්නේ. ඒ උනාට ඒක අත්‍යවශම නැ මට. Radeon Drivers අල්ත් කාර්ඩ් වලට Optimize නෑලු. එු වගේ අවුලි ටිකක් ඉතින් තිබ්බ. ඔයාල මොකද හිතන්නේ මේ දෙක ගැන.
    ------ Post added on May 31, 2022 at 11:19 PM
    Samahara software ehemanam hariyata optimize na kiyanawa neda AMD wala gaming walatanam 2060 ekata wada rx6600xt ekanam hodai brand-new da?