Elon Musk tells Tesla staff to return to office or quit

thomian

Well-known member
  • May 20, 2011
    12,290
    17,222
    113
    Tesla Inc. TSLA-Q chief executive Elon Musk has asked employees to return to the office or leave the company, according to an email sent to employees and seen by Reuters.

    “Everyone at Tesla is required to spend a minimum of 40 hours in the office per week,” Musk wrote in the email sent on Tuesday night.

    “If you don’t show up, we will assume you have resigned.”

    Link :oo:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් කට්ටිය එයි රෙද්ද උස්සගෙන.
    musk කැ*යෙක්ද නැද්ද කියන එක වෙනම කතාවක්.
    කෝමත් democratic පක්ෂේ ගොබ්බ වාම-ලිබරල් ප්‍රතිපත්ති හන්දා ඇමරිකාවට කෙළ වෙලාම තමයි නවතින්නේ.
    එතකොට මරු.
    ඔය බයිඩන්ගෙයි, උගේ පු* හෝදන කමලගෙයි හෙම කටවල් වැහිලා යන්නෝනි.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: aggregate

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,668
    7,868
    113
    මෙන්න මෙතන...
    මේ ටිකේ පොර අවුලෙන් වියවුලෙන් වෙන්ටෑ ඉන්නේ, ජොනියගෙ නඩුවෙන් පොරගේ 3Some එකත් නෝන්ඩි උනා නෙවැ නේ අන්තර්ජංජාලෙට 🥴
    poddak meka explain krpan..net eka oka hoyanna kammaly ban
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,118
    49,459
    113
    සේදවත්ත
    Ape nm na bn, issara 5.30 off dan 11 or 12 :baffled:
    හම්මෝ ඔෆිස් යන කාලෙත් ඔෆිස් එකට පුක දෙන් නැ , දැනුත් නෑ . කෑම වෙලාවත් එක්ක පැය 8 වඩා එක විනාඩියක් ඉන්නෙත් නෑ කවදාවත් ඒම කරන්න වැඩ ඉතුරු කරන්නෙත් නෑ . ඉන්සිඩන්ට් නම් අද අල්ලන එක හෙට අඩු කරලා අල්ලනවා . පඩියට වැඩ ඕකුන් වැඩියෙන් ගෙවන් නෑනේ

    එහෙම එකක්නම් තියෙනව ඇති.
    අනිවාර්‍යෙන් මම දන්න IT ඔස්තාර්ලා ඉන්නවා ගෙයින් එලියට බහින් නෑ සතියම. වැඩ කනවා නිදාගන්නවා . දැන් කියනවා එපා වෙලා බන් මොකෙක්වත් නෑ ආතල් එකේ කයියක්වත් ගහන්න වෙලාවකට දත් මදින්නෙත් නෑ කන්නෙත් හිතුන වෙලාවට බඩ එනවා කම්මැලි කඩ කඩ වැඩ කරන්නේ රෑ 11-12 වෙනකම් මුං වැඩ . කොටින්ම යමන් ට්‍රිපක් , අඩියක් ගහන්න කිව්වත් බෑ බන් කියනවා . උන්ගේ ප්‍රඩක්ටිවිටි සෝශල් ලයිෆ් ඉල්ලේ දැන්
    ------ Post added on Jun 3, 2022 at 12:12 PM
     
    • Like
    Reactions: Sen-lu