Tiktok වීඩියෝ embed

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    😜 මෙ වගේ වැදගත් ප්ලැට්ෆොම් එකක් ඇතුලට ඔය වගේ ඒව වද්දගන්නෙ නෑ ඒකයි.

    එහෙම කේස් එකක් නෑනෙ ඔය ගොඩක් උන් දාන්නෙ. නිකම්ම ලින්ක් එක පේස්ට් කරපන් එතකොට වැටෙනව මම හිතන්නෙ
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    😜 මෙ වගේ වැදගත් ප්ලැට්ෆොම් එකක් ඇතුලට ඔය වගේ ඒව වද්දගන්නෙ නෑ ඒකයි.

    එහෙම කේස් එකක් නෑනෙ ඔය ගොඩක් උන් දාන්නෙ. නිකම්ම ලින්ක් එක පේස්ට් කරපන් එතකොට වැටෙනව මම හිතන්නෙ
    Link දැම්මට embed වෙන්නෙ නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    Link දැම්මට embed වෙන්නෙ නෑ
    මේකෙ ඔය ගොඩක් උන් දානවනෙ. ක්‍රොම් වලින් ට්‍රයි කරල බලපන්. මගෙත් දාපුව ගිනිනරියගෙන් පේන්නෙ නෑ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    නැද්ද ටික්ටොක් වලට ආදේශකයක් දේශීය...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    නැද්ද ටික්ටොක් වලට ආදේශකයක් දේශීය...
    "හෙල ටික්ටොකේ මහා නැටුම්කරු" වගේ ටයිටල් එකකින් එයි මුගෙ වීඩියෝස් නන්