කොරන්න බැරි ඇයි මේකේ ?
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,125 99,692 113 Jun 3, 2022 #2 මෙ වගේ වැදගත් ප්ලැට්ෆොම් එකක් ඇතුලට ඔය වගේ ඒව වද්දගන්නෙ නෑ ඒකයි. එහෙම කේස් එකක් නෑනෙ ඔය ගොඩක් උන් දාන්නෙ. නිකම්ම ලින්ක් එක පේස්ට් කරපන් එතකොට වැටෙනව මම හිතන්නෙ
මෙ වගේ වැදගත් ප්ලැට්ෆොම් එකක් ඇතුලට ඔය වගේ ඒව වද්දගන්නෙ නෑ ඒකයි. එහෙම කේස් එකක් නෑනෙ ඔය ගොඩක් උන් දාන්නෙ. නිකම්ම ලින්ක් එක පේස්ට් කරපන් එතකොට වැටෙනව මම හිතන්නෙ
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Jun 3, 2022 #3 හෙළයෙක් said: මෙ වගේ වැදගත් ප්ලැට්ෆොම් එකක් ඇතුලට ඔය වගේ ඒව වද්දගන්නෙ නෑ ඒකයි. එහෙම කේස් එකක් නෑනෙ ඔය ගොඩක් උන් දාන්නෙ. නිකම්ම ලින්ක් එක පේස්ට් කරපන් එතකොට වැටෙනව මම හිතන්නෙ Click to expand... Link දැම්මට embed වෙන්නෙ නෑ
හෙළයෙක් said: මෙ වගේ වැදගත් ප්ලැට්ෆොම් එකක් ඇතුලට ඔය වගේ ඒව වද්දගන්නෙ නෑ ඒකයි. එහෙම කේස් එකක් නෑනෙ ඔය ගොඩක් උන් දාන්නෙ. නිකම්ම ලින්ක් එක පේස්ට් කරපන් එතකොට වැටෙනව මම හිතන්නෙ Click to expand... Link දැම්මට embed වෙන්නෙ නෑ
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,125 99,692 113 Jun 3, 2022 #4 pitiye.appu said: Link දැම්මට embed වෙන්නෙ නෑ Click to expand... මේකෙ ඔය ගොඩක් උන් දානවනෙ. ක්‍රොම් වලින් ට්‍රයි කරල බලපන්. මගෙත් දාපුව ගිනිනරියගෙන් පේන්නෙ නෑ
pitiye.appu said: Link දැම්මට embed වෙන්නෙ නෑ Click to expand... මේකෙ ඔය ගොඩක් උන් දානවනෙ. ක්‍රොම් වලින් ට්‍රයි කරල බලපන්. මගෙත් දාපුව ගිනිනරියගෙන් පේන්නෙ නෑ
SDCR Well-known member Dec 24, 2020 7,619 7,687 113 Jun 3, 2022 #6 නැද්ද ටික්ටොක් වලට ආදේශකයක් දේශීය...
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,125 99,692 113 Jun 3, 2022 #7 SDCR said: නැද්ද ටික්ටොක් වලට ආදේශකයක් දේශීය... Click to expand... "හෙල ටික්ටොකේ මහා නැටුම්කරු" වගේ ටයිටල් එකකින් එයි මුගෙ වීඩියෝස් නන්
SDCR said: නැද්ද ටික්ටොක් වලට ආදේශකයක් දේශීය... Click to expand... "හෙල ටික්ටොකේ මහා නැටුම්කරු" වගේ ටයිටල් එකකින් එයි මුගෙ වීඩියෝස් නන්