නියම එළකිරි කොල්ලෙක්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

    මම පීඑම් එකක් දාලා උදව්වක් ඉල්ලුවා (මූල්‍යමය)
    දෙයි කියල විශ්වාස කලේ නෑ.
    දවස් දෙකයි ගියේ. ලැබුණා.
    එළකිරියේ දාලා චාටර් කරන්න එපා කිව්වා.
    නමුත් අගය කරන්න ඕන දේ අගය කරන්න ඕන.
    තෑන්ක්ස් සහෝදරයා.
    ත්‍රෙඩ් එක නිසා ඔයාට අපහසුතාවයක් ඇති වුණා නම් සමාවෙන්න.

    පාත්ෆයින්ඩරයට රිදිලා ඔරිජිනල් පෝස්ට් එක අයින් කරගෙන 😂🙌
     
    Last edited:

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
    නෑ බං. දැන් දවස් ගාණක් වෙනවා උදව්ව කරලා.
    සමහර විට ඌ මේ දේට කැමති නැතිව ඇති.
     
    • Haha
    Reactions: Idias and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    නෑ බං. දැන් දවස් ගාණක් වෙනවා උදව්ව කරලා.
    සමහර විට ඌ මේ දේට කැමති නැතිව ඇති.
    අකවුන්ට් දෙකම එකක් වගේ වයිබ් එකක් එනවා.
    එකම ටෝන් එකෙන් වචන ටයිප් කරලා තියෙන්නේ. 😂🙌
    කොහොමද දැන් වාසදේස කටයුතු?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    ඇට දෙක තමයි.
    මම එළකිරියට එන කොට උඹල එකෙකවත් මේකේ මෙම්බර්ස්ලා නෙවෙයි.
    දැන් නම් කන්ෆර්ම් උබ ඌම තමයි.
    පාත්ෆයින්ඩරෙන් රූස්ස ගස් පැල කරගන්න ගිහිල්ලා වුන ඩැමේජ් එක අලුත් අකවුන්ට් එකෙන් රිකවර් කරගන්නවා වගේ 😂🙌
     
    • Haha
    Reactions: aggregate and Idias

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    දැන් නම් කන්ෆර්ම් උබ ඌම තමයි.
    පාත්ෆයින්ඩරෙන් රූස්ස ගස් පැල කරගන්න ගිහිල්ලා වුන ඩැමේජ් එක අලුත් අකවුන්ට් එකෙන් රිකවර් කරගන්නවා වගේ 😂🙌
    එළකිරියෙ මොන ඇරියස් කවර් කරන්නද?
    ඌ ආවා. කීයක් හරි හොයාගත්තා. ඌ ගියා.
    ඌට ලාභයක්නෙ වෙලා තියෙන්නේ.
    මම උදව්වක් ඉල්ලුවා. ඌ ඒක කලා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,399
    30,235
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි දන්නවා ඔය දෙක තුනෙන්ම එන්නේ එකම ෆොටෝශොප් ගවයා කියලා. 🤣🤣🤣
    මිට්ටෝ හෙන භක්තියෙන් හිට්යේ ෆකයට. මම තමයි උගේ අම්මට හැමින්නවලා ගත්තේ ජනේලෙන් උකදීලා මුදුනා වෙන්න ඇවිත් පස්සේ ගූ වෙලා මගේ කමෙන්ට්ස් එඩිට් කරලා පොර වෙන්න ආවම🤣
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඇට දෙක තමයි.
    මම එළකිරියට එන කොට උඹල එකෙකවත් මේකේ මෙම්බර්ස්ලා නෙවෙයි.
    Screenshot_20220603-141036_Chrome.jpg
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    එළකිරියෙ මොන ඇරියස් කවර් කරන්නද?
    ඌ ආවා. කීයක් හරි හොයාගත්තා. ඌ ගියා.
    ඌට ලාභයක්නෙ වෙලා තියෙන්නේ.
    මම උදව්වක් ඉල්ලුවා. ඌ ඒක කලා.
    එකෙක් එකෙක්ටම උදව් කරගෙන ඌ උටම තෑන්ක්ස් කරගන්න
    අලුතෙන් එළකිරි අකවුන්ට් එකක් හදලා පරණ එකවුන්ට් එකට පින් දීලා ත්‍රෙඩ් දාන එකෙක් දැක්කමයි.
    බලන් ගියාම උබ උබවම බැදලා උබ උබටම හුකාගෙන,
    රෑට කොත්තු කාලා උදේට එලියට එන බෙට්ටට පුතේ කියන එකෙක්ද කොහෙද😂
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ආ උබට කතාවක් කිවුවෙ නැද්ද මම උබ අපි කියිලා
    මම ඌට බැනලත් තියෙනවා ත්‍රෙඩ්වල. :(
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    මම ඌට බැනලත් තියෙනවා ත්‍රෙඩ්වල. :(
    උබ ඒ පාර උබටම බැනගත්තද 😂
    රූස්ස ගහ දැන් සරුවට පැල වෙලා වැඩ පෙන්නනවා නේද.
    දුන් ජන්දයට ගරුත්වයක් ලබාදෙනවට පින් මහත්වරුනි.