Last edited:
මම පීඑම් එකක් දාලා උදව්වක් ඉල්ලුවා (මූල්‍යමය)
දෙයි කියල විශ්වාස කලේ නෑ.
දවස් දෙකයි ගියේ. ලැබුණා.
එළකිරියේ දාලා චාටර් කරන්න එපා කිව්වා.
නමුත් අගය කරන්න ඕන දේ අගය කරන්න ඕන.
තෑන්ක්ස් සහෝදරයා.
ත්‍රෙඩ් එක නිසා ඔයාට අපහසුතාවයක් ඇති වුණා නම් සමාවෙන්න.
නෑ බං. දැන් දවස් ගාණක් වෙනවා උදව්ව කරලා.මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
ඇට දෙක තමයි.@J24 == @Pathfinder_A2Z
look at the username, something familiar
J24 & A2Z
අකවුන්ට් දෙකම එකක් වගේ වයිබ් එකක් එනවා.නෑ බං. දැන් දවස් ගාණක් වෙනවා උදව්ව කරලා.
සමහර විට ඌ මේ දේට කැමති නැතිව ඇති.
දැන් නම් කන්ෆර්ම් උබ ඌම තමයි.ඇට දෙක තමයි.
මම එළකිරියට එන කොට උඹල එකෙකවත් මේකේ මෙම්බර්ස්ලා නෙවෙයි.
එළකිරියෙ මොන ඇරියස් කවර් කරන්නද?දැන් නම් කන්ෆර්ම් උබ ඌම තමයි.
පාත්ෆයින්ඩරෙන් රූස්ස ගස් පැල කරගන්න ගිහිල්ලා වුන ඩැමේජ් එක අලුත් අකවුන්ට් එකෙන් රිකවර් කරගන්නවා වගේ![]()
ඇට දෙක තමයි.
මම එළකිරියට එන කොට උඹල එකෙකවත් මේකේ මෙම්බර්ස්ලා නෙවෙයි.
එකෙක් එකෙක්ටම උදව් කරගෙන ඌ උටම තෑන්ක්ස් කරගන්නඑළකිරියෙ මොන ඇරියස් කවර් කරන්නද?
ඌ ආවා. කීයක් හරි හොයාගත්තා. ඌ ගියා.
ඌට ලාභයක්නෙ වෙලා තියෙන්නේ.
මම උදව්වක් ඉල්ලුවා. ඌ ඒක කලා.
මම ඌට බැනලත් තියෙනවා ත්‍රෙඩ්වල.ආ උබට කතාවක් කිවුවෙ නැද්ද මම උබ අපි කියිලා

උබ ඒ පාර උබටම බැනගත්තදමම ඌට බැනලත් තියෙනවා ත්‍රෙඩ්වල.![]()