thanks machan
thanks machan.
Udacity එකේ AI and IoT සම්බන්ධ courses සෑහෙන තොගයක් තිබ්බා. මට එව්වගෙ torrents ටිකක් හොයා ගන්නත් පුළුවන් වුණා. පොඩ්ඩක් search කරලා බලන්න.මම logistic + IT related ජොබ් එකක් කරන්නේ මචන්ලා
මේ company එකට AI , IoT apply කරන්න plan එකක් තියනවා
ඊට කලින් මට ඔය ගැන අදහසක් ගන්න හොද course එකක් කරන්න කියල්ලා management එකෙන් කිවා.
මේකට මට හොද course එකක් හොයාගන්න උබලගේ උදවුව ඕනේ.
![]()
Company එකේ ඔය sector එකේ වැඩ කරන උන් ගෙන් ඇහුවද මචන්? උන් මොකද කිව්වේ.. සොරි වෙන්න ඕන මේ ගැන නම් ලොකුවට දන්නෑමම logistic + IT related ජොබ් එකක් කරන්නේ මචන්ලා
මේ company එකට AI , IoT apply කරන්න plan එකක් තියනවා
ඊට කලින් මට ඔය ගැන අදහසක් ගන්න හොද course එකක් කරන්න කියල්ලා management එකෙන් කිවා.
මේකට මට හොද course එකක් හොයාගන්න උබලගේ උදවුව ඕනේ.
![]()
Thank you soo much broUdacity එකේ AI and IoT සම්බන්ධ courses සෑහෙන තොගයක් තිබ්බා. මට එව්වගෙ torrents ටිකක් හොයා ගන්නත් පුළුවන් වුණා. පොඩ්ඩක් search කරලා බලන්න.
kat.rip කියලා torrent site එකකින් තමා ගොඩක් torrents හම්බ උනේ.
Intel® Edge AI for IoT Developers
https://www.udacity.com/course/intel-edge-ai-for-iot-developers-nanodegree--nd131
AI for Healthcare
https://www.udacity.com/course/ai-for-healthcare-nanodegree--nd320
Flying Car and Autonomous Flight Engineer
https://www.udacity.com/course/flying-car-nanodegree--nd787
Intro to Self-Driving Cars
https://www.udacity.com/course/intro-to-self-driving-cars--nd113
Become a Computer Vision Expert
https://www.udacity.com/course/computer-vision-nanodegree--nd891
Become a Robotics Software Engineer
https://www.udacity.com/course/robotics-software-engineer--nd209
2 years kal yanawa wadi machanUOM AI MSC 2 year eka hari 1year Diploma eka hari thama hariyane.
Company එකේ ඔය sector එකේ වැඩ කරන උන් ගෙන් ඇහුවද මචන්? උන් මොකද කිව්වේ.. සොරි වෙන්න ඕන මේ ගැන නම් ලොකුවට දන්නෑ![]()
call ekak dilama ahapan machan. web eka nan update nathuwa athi.Thank you soo much bro
2 years kal yanawa wadi machan
1 year diploma eka nam aulak na
web site eke diploma eka gana wisthara thibbada
------ Post added on Jun 3, 2022 at 3:33 PM
meka ape company ekata aluth technology ekak ban
dan thama apply karanna hadanna. danna wena kauruth na.
ekai mata training ekak denna hadanne
------ Post added on Jun 3, 2022 at 3:34 PM
Company eken gewanawa nam hoda piligaththa certification ekak karanna .Nathan free tutorial ekak balala igena ganinමම logistic + IT related ජොබ් එකක් කරන්නේ මචන්ලා
මේ company එකට AI , IoT apply කරන්න plan එකක් තියනවා
ඊට කලින් මට ඔය ගැන අදහසක් ගන්න හොද course එකක් කරන්න කියල්ලා management එකෙන් කිවා.
මේකට මට හොද course එකක් හොයාගන්න උබලගේ උදවුව ඕනේ.
![]()
Company eken gewanawa machan.Company eken gewanawa nam hoda piligaththa certification ekak karanna .Nathan free tutorial ekak balala igena ganin