කොච්චර ඇහුවත් ඇත්ත නම කිව්වෙ නෑ. හැබැයි එක්කො tiktok එක හොරෙන් surveillance කරලා, එහෙම නැත්නම් හිතා ගන්න බැරි තරම් පුදුම coincidence එකක්. නිකමට tiktok ගියා විතරයි ගහපු එකීගෙ නැටිල්ලක්. 

සතුටු වෙනවද, බය වෙනවද කියලා හිතා ගන්ඩ බෑ යකෝ.
සතුටු වෙනවද, බය වෙනවද කියලා හිතා ගන්ඩ බෑ යකෝ.