අනේ ඔන්න ඔය මගුල දීලා දාපල්ලා, අඩුම ගානේ උන්වත් හොද පාලකයෝ ටිකක් පත් කරගෙන ඔය කැල්ල හරි ගොඩ ගනී
ඔහොම කියන්න එපා!
ඕව කියන්න ගිහාම අනාථ සිංහලු එනවා රෙදිත් උස්සගෙන, පඩ ෂෝ දාන්න!
රෙන්ඩ පුකේ ගූත් නෑ, ඒත් කියවිල්ලේ ඉවරයක් නෑ!
බොරුවට දෙදාස් පන්සීයේ වංසේ කබල් ගාන්ට නම් පුළුවනි, ගෑස් නැති වුනාට!
කොටින්ම මේ වගේ ත්‍රෙඩ් දැම්මම තමා අඳුනගන්න පුළුවන් වෙන්නේ ටොයියෝ, ජෙප්පෝ, පෙරේට්ටෝ වගේ එවුන්ගෙත් හැංගිලා තියෙන බයි මානසිකත්වය.
ජනවර්ගය මොකක්ද, ජාතිය මොකක්ද, බලය බෙදීම මොකක්ද, ස්වයං නිර්ණ අයිතිය මොකක්ද වගේ සංකල්ප තේරුම් ගන්න බැරි එවුන්ට මොන ත්‍රෙඩ් ද ඕයි!
ඔන්නොහෙ මුන්ට ගෑස්, තෙල් ටිකක් ගෙනත් දෙන්න ඉඩ දෙමු.
ඊට පස්සේ ආයෙත් සුපුරුදු විදිහට ඇන කොටාගෙන ජාතිය බේරගන්න එන්නැතැයි!







