දන්න කෙනෙක් කියනවාද ඇයි මේ යානය රදවාගෙන ඉන්නේ. වාණිජ අධිකරණ වාරණයක් දාලා තියෙන්නේ ඇයි. කව්ද මේ ප්රශ්න ඇති කරන්නේ.
නිවුස් වල යන්නේ බයිලානෙ. පැහැදිලිව තොරතුරක් දෙන්න බෑ
නිවුස් වල යන්නේ බයිලානෙ. පැහැදිලිව තොරතුරක් දෙන්න බෑ
එහෙම එකක්ද. එලරුසියාව කුලියට් ගත්තු ප්ලේන් යුක්රේන යුද්ධේ පටන් ගත්තට පස්සේ උන්ගේ භාරයේ තියාගත්තානේ.එයින් එකක් කියලා තමයි කියන්නේ ඕකත්.ඒ ප්ලේන් කුලියට දීපු සමාගම්වලට ප්ලේන් ආපහු ගන්න පුලුවන් මේ වගේ වෙලාවක තමයි.
දැන් ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ....ISIS හන්දා කෙළවිලා යන්න නියමිත රටවල් ටික
රුසියාවත් එක්ක තියෙන උන්ගේ ඇරියස් කවර් කරගන්න
වෙන මහන්සිය දැක්කම!
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පොඩ්ඩක් පැහැදිලිව දාපන්කො සීන් එකමේක උසාවී තීරණයක්.. රන්ජන් කිව්වා නේ දූෂිතයෝ ඉන්නවා කියලා.. කල් යල් බලලා දූශිත රටකදි අයර්ලන්ඩ් රක්ෂණ සමාගම වෑඩේ දුන්නා
මේක උසාවී තීරණයක්.. රන්ජන් කිව්වා නේ දූෂිතයෝ ඉන්නවා කියලා.. කල් යල් බලලා දූශිත රටකදි අයර්ලන්ඩ් රක්ෂණ සමාගම වෑඩේ දුන්නා
මේ ගුවන් යානා රක්ෂණය කරලා තියෙන්නේ අයර්ලන්ත සමාගමක. යුද්ධේ ඈවිලුනාට පස්සේ උන්ගේ රක්ෂණ ගාණ අම්බානක් වෑඩි කරලා. ඊට පස්සේ මේ ගුවන් සමාගම අයර්ලන්ත එවුන්ට බම්බු ගහගන්න කියලා රුසියන් සමාගම් වලම රක්ෂණය කරලලු. අයර්ලන්ත බුවාලට සල්ලි නොදුන්න හින්දා තමා උන් ලන්කාවේ උසාවියේ නඩු දාලා තියෙන්නේ. අන්තර්ජාතික සම්මුති අනුව ලන්කාව බෑදිලා ඉන්නවාලු ඒ නඩුව අහන්න. හෑබෑයි උසාවියේ පිස්කල් එහෙම සෑහෙන්න ඈක්ටිව් වෑඩේට බෑහෑලා තියෙනවා. ඒ කියන්නේ නිකන්ම වෙන්න බෑ ඉතින් ඌටත් සප් එකක් දෙන්න ඈතිපොඩ්ඩක් පැහැදිලිව දාපන්කො සීන් එක
ඒක තමා ප්රශ්ණේ.. ඕකට විරුද්ධව ඈපිල් එකක් දෑම්මම අට වෙනිදාට කල් දාපු සීන් එකක් කියනවා නේද?insurance expired wela thiyenna atte...arun welawa balala kelewwa...habay neethiya namana ratee oka reverse kare natte mokda danne na???
දන්න කෙනෙක් කියනවාද ඇයි මේ යානය රදවාගෙන ඉන්නේ. වාණිජ අධිකරණ වාරණයක් දාලා තියෙන්නේ ඇයි. කව්ද මේ ප්රශ්න ඇති කරන්නේ.
නිවුස් වල යන්නේ බයිලානෙ. පැහැදිලිව තොරතුරක් දෙන්න බෑ
ow ban. oka podi naduwak penunata loku political gemaka madata api ahu una kiyala matanan hithenneමේ ගුවන් යානා රක්ෂණය කරලා තියෙන්නේ අයර්ලන්ත සමාගමක. යුද්ධේ ඈවිලුනාට පස්සේ උන්ගේ රක්ෂණ ගාණ අම්බානක් වෑඩි කරලා. ඊට පස්සේ මේ ගුවන් සමාගම අයර්ලන්ත එවුන්ට බම්බු ගහගන්න කියලා රුසියන් සමාගම් වලම රක්ෂණය කරලලු. අයර්ලන්ත බුවාලට සල්ලි නොදුන්න හින්දා තමා උන් ලන්කාවේ උසාවියේ නඩු දාලා තියෙන්නේ. අන්තර්ජාතික සම්මුති අනුව ලන්කාව බෑදිලා ඉන්නවාලු ඒ නඩුව අහන්න. හෑබෑයි උසාවියේ පිස්කල් එහෙම සෑහෙන්න ඈක්ටිව් වෑඩේට බෑහෑලා තියෙනවා. ඒ කියන්නේ නිකන්ම වෙන්න බෑ ඉතින් ඌටත් සප් එකක් දෙන්න ඈති
ඒක තමා ප්රශ්ණේ.. ඕකට විරුද්ධව ඈපිල් එකක් දෑම්මම අට වෙනිදාට කල් දාපු සීන් එකක් කියනවා නේද?
------ Post added on Jun 5, 2022 at 11:59 AM
තෙල් කෙස් එක බන් ඔය. දැන් රුසියාවෙන් තෙල් ගන්න වෙන්නේ නැනේ.ow ban. oka podi naduwak penunata loku political gemaka madata api ahu una kiyala matanan hithenne
ANIVA GUNP JEPPO KURUTGAMI KURUSA thrasthayo kadipakaදන්න කෙනෙක් කියනවාද ඇයි මේ යානය රදවාගෙන ඉන්නේ. වාණිජ අධිකරණ වාරණයක් දාලා තියෙන්නේ ඇයි. කව්ද මේ ප්රශ්න ඇති කරන්නේ.
නිවුස් වල යන්නේ බයිලානෙ. පැහැදිලිව තොරතුරක් දෙන්න බෑ
thel walata eha gihin kelawillak kela wenawa ban dan oken balahanko. short term russian tourism iwarai. long term aye UN case ekak wage awoth russia chaina un sadda nathuwa indi kelawila yanakanතෙල් කෙස් එක බන් ඔය. දැන් රුසියාවෙන් තෙල් ගන්න වෙන්නේ නැනේ.