රුසියානු ගුවන් යානය

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දන්න කෙනෙක් කියනවාද ඇයි මේ යානය රදවාගෙන ඉන්නේ. වාණිජ අධිකරණ වාරණයක් දාලා තියෙන්නේ ඇයි. කව්ද මේ ප්‍රශ්න ඇති කරන්නේ.

    නිවුස් වල යන්නේ බයිලානෙ. පැහැදිලිව තොරතුරක් දෙන්න බෑ
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    1654398940870.png
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අපේ මෝඩ හැත්ත බන්,,
    රෙන්න ෆුකේ බෙට්ට නැහැ ගේම ඉල්ලන්නේ රුසියාවෙන්..........
    අනික අනික් ලොකුම ගොන් කම තමයි යුක්රෙනේ වගේ අපේ President , අගමැති ආරක්ෂා කරන්න අවි ඔසවන්න ලංකාවේ පඩි ගත්තු හමුදාවේ කොල්ලෝ වත් නැහැ කියල පුටිනා දන්නවා.

    පුටින්ව මෙහෙ නිවාඩුවට ගෙන්න ගතහොත් අපේ දේශපාලුවන්ට ෆුකේ අරිනවා sure.
    ඒ විතරක් නෙමයි ඇමෙරිකන් තානාපතිනියටත් ෆුකේ ඇරලා යන්නේ ෆුක් අමාරුව නිටව්ට සුව වෙන්න.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රුසියාව කුලියට් ගත්තු ප්ලේන් යුක්‍රේන යුද්ධේ පටන් ගත්තට පස්සේ උන්ගේ භාරයේ තියාගත්තානේ.එයින් එකක් කියලා තමයි කියන්නේ ඕකත්.ඒ ප්ලේන් කුලියට දීපු සමාගම්වලට ප්ලේන් ආපහු ගන්න පුලුවන් මේ වගේ වෙලාවක තමයි.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රුසියාව කුලියට් ගත්තු ප්ලේන් යුක්‍රේන යුද්ධේ පටන් ගත්තට පස්සේ උන්ගේ භාරයේ තියාගත්තානේ.එයින් එකක් කියලා තමයි කියන්නේ ඕකත්.ඒ ප්ලේන් කුලියට දීපු සමාගම්වලට ප්ලේන් ආපහු ගන්න පුලුවන් මේ වගේ වෙලාවක තමයි.
    එහෙම එකක්ද. එල
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ISIS හන්දා කෙළවිලා යන්න නියමිත රටවල් ටික
    රුසියාවත් එක්ක තියෙන උන්ගේ ඇරියස් කවර් කරගන්න
    වෙන මහන්සිය දැක්කම!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Sad
    Reactions: Challenger SRT8

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ISIS හන්දා කෙළවිලා යන්න නියමිත රටවල් ටික
    රුසියාවත් එක්ක තියෙන උන්ගේ ඇරියස් කවර් කරගන්න
    වෙන මහන්සිය දැක්කම!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    දැන් ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ....
    රුසියාව එක්ක අපේ trade නවත්තන ඕනේ නැහැ.
    ඇමෙරිකන් දේශපාලන උවමනා මේ දේශපාලුවෝ කියාත්මක කරන්නේ.
    ලංකාවේ ජනදිපති හෝ දේශපාලුවන් ආරක්ෂා කරන්න හමුදාවට බෙදෙන්න කව්රුත් නැහැ.
    රජයේ හමුදා වල කොල්ලොත් ආයුද බිම තියල පාඩුවේ ඉදියි. අනේ දියවන්නාවට ගහල දන්නා කියල කියයි.

    ගෝඨාභය මෝඩයෙක් වෙන්න පුළුවන් එත් ගොන් කම් කරන එකේ සීමාවක් තියන්න ඕනේ.
    කොහොමත් පුටින් ලංකාවේ සාමන්‍ය ජනතවට පහර දෙන එකක් නැහැ.
    හැබයි අවොත් ඇමෙරිකන් තානාපතිනුයටත් ෆුකේ ඇරලා යන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේක උසාවී තීරණයක්.. රන්ජන් කිව්වා නේ දූෂිතයෝ ඉන්නවා කියලා.. කල් යල් බලලා දූශිත රටකදි අයර්ලන්ඩ් රක්ෂණ සමාගම වෑඩේ දුන්නා
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේක උසාවී තීරණයක්.. රන්ජන් කිව්වා නේ දූෂිතයෝ ඉන්නවා කියලා.. කල් යල් බලලා දූශිත රටකදි අයර්ලන්ඩ් රක්ෂණ සමාගම වෑඩේ දුන්නා
    පොඩ්ඩක් පැහැදිලිව දාපන්කො සීන් එක
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,338
    3,128
    113
    6°54′N 79°54′E
    මේක උසාවී තීරණයක්.. රන්ජන් කිව්වා නේ දූෂිතයෝ ඉන්නවා කියලා.. කල් යල් බලලා දූශිත රටකදි අයර්ලන්ඩ් රක්ෂණ සමාගම වෑඩේ දුන්නා

    insurance expired wela thiyenna atte...arun welawa balala kelewwa...habay neethiya namana ratee oka reverse kare natte mokda danne na???
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පොඩ්ඩක් පැහැදිලිව දාපන්කො සීන් එක
    මේ ගුවන් යානා රක්ෂණය කරලා තියෙන්නේ අයර්ලන්ත සමාගමක. යුද්ධේ ඈවිලුනාට පස්සේ උන්ගේ රක්ෂණ ගාණ අම්බානක් වෑඩි කරලා. ඊට පස්සේ මේ ගුවන් සමාගම අයර්ලන්ත එවුන්ට බම්බු ගහගන්න කියලා රුසියන් සමාගම් වලම රක්ෂණය කරලලු. අයර්ලන්ත බුවාලට සල්ලි නොදුන්න හින්දා තමා උන් ලන්කාවේ උසාවියේ නඩු දාලා තියෙන්නේ. අන්තර්ජාතික සම්මුති අනුව ලන්කාව බෑදිලා ඉන්නවාලු ඒ නඩුව අහන්න. හෑබෑයි උසාවියේ පිස්කල් එහෙම සෑහෙන්න ඈක්ටිව් වෑඩේට බෑහෑලා තියෙනවා. ඒ කියන්නේ නිකන්ම වෙන්න බෑ ඉතින් ඌටත් සප් එකක් දෙන්න ඈති

    insurance expired wela thiyenna atte...arun welawa balala kelewwa...habay neethiya namana ratee oka reverse kare natte mokda danne na???
    ඒක තමා ප්‍රශ්ණේ.. ඕකට විරුද්ධව ඈපිල් එකක් දෑම්මම අට වෙනිදාට කල් දාපු සීන් එකක් කියනවා නේද?
    ------ Post added on Jun 5, 2022 at 11:59 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දන්න කෙනෙක් කියනවාද ඇයි මේ යානය රදවාගෙන ඉන්නේ. වාණිජ අධිකරණ වාරණයක් දාලා තියෙන්නේ ඇයි. කව්ද මේ ප්‍රශ්න ඇති කරන්නේ.

    නිවුස් වල යන්නේ බයිලානෙ. පැහැදිලිව තොරතුරක් දෙන්න බෑ
    grude.jpg
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේ ගුවන් යානා රක්ෂණය කරලා තියෙන්නේ අයර්ලන්ත සමාගමක. යුද්ධේ ඈවිලුනාට පස්සේ උන්ගේ රක්ෂණ ගාණ අම්බානක් වෑඩි කරලා. ඊට පස්සේ මේ ගුවන් සමාගම අයර්ලන්ත එවුන්ට බම්බු ගහගන්න කියලා රුසියන් සමාගම් වලම රක්ෂණය කරලලු. අයර්ලන්ත බුවාලට සල්ලි නොදුන්න හින්දා තමා උන් ලන්කාවේ උසාවියේ නඩු දාලා තියෙන්නේ. අන්තර්ජාතික සම්මුති අනුව ලන්කාව බෑදිලා ඉන්නවාලු ඒ නඩුව අහන්න. හෑබෑයි උසාවියේ පිස්කල් එහෙම සෑහෙන්න ඈක්ටිව් වෑඩේට බෑහෑලා තියෙනවා. ඒ කියන්නේ නිකන්ම වෙන්න බෑ ඉතින් ඌටත් සප් එකක් දෙන්න ඈති

    ඒක තමා ප්‍රශ්ණේ.. ඕකට විරුද්ධව ඈපිල් එකක් දෑම්මම අට වෙනිදාට කල් දාපු සීන් එකක් කියනවා නේද?
    ------ Post added on Jun 5, 2022 at 11:59 AM
    ow ban. oka podi naduwak penunata loku political gemaka madata api ahu una kiyala matanan hithenne
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    දන්න කෙනෙක් කියනවාද ඇයි මේ යානය රදවාගෙන ඉන්නේ. වාණිජ අධිකරණ වාරණයක් දාලා තියෙන්නේ ඇයි. කව්ද මේ ප්‍රශ්න ඇති කරන්නේ.

    නිවුස් වල යන්නේ බයිලානෙ. පැහැදිලිව තොරතුරක් දෙන්න බෑ
    ANIVA GUNP JEPPO KURUTGAMI KURUSA thrasthayo kadipaka
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    තෙල් කෙස් එක බන් ඔය. දැන් රුසියාවෙන් තෙල් ගන්න වෙන්නේ නැනේ.
    thel walata eha gihin kelawillak kela wenawa ban dan oken balahanko. short term russian tourism iwarai. long term aye UN case ekak wage awoth russia chaina un sadda nathuwa indi kelawila yanakan