Is it possible to හැක් a facebook account?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,706
    9,784
    113
    Facebook account එකක් හැක් කරන එක possible ද බන්?
    මාර pressure එකකින් ඉන්නෙ. ආතල් එකක් ගන්නෙ නැතුව දන්න උන් උදව් කරපල්ලා. නැත්තන් RAT එකක් දාල device එක monitor කරන්න පුලුවන්ද? හැබැයි මාට්ටු වෙන්නනම් බෑ. කාටවත් හානියක් වෙන හෝ කරන වැඩක් නෙවෙයි.
    😑
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,706
    9,784
    113
    beha,

    moko seen eka?
    බොරු ඕනෙ නෑනෙ, චීත්ත කේස් එකක්. ආතල් එකක් නෙවෙයි සිරා එකක්. 😑

    nothing impossible
    දන්නවනම් කියහන් මචන්.
    ------ Post added on Jun 6, 2022 at 3:09 AM

    Phishing technique එක හරි යයිද? මට මතක විදියට අවුරුදු ගානකට කලිනුත් හදපු hosting account එකට කෙලවුනා phishing usage කියල.
    ------ Post added on Jun 6, 2022 at 3:15 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බොරු ඕනෙ නෑනෙ, චීත්ත කේස් එකක්. ආතල් එකක් නෙවෙයි සිරා එකක්. 😑

    චීත්ත කේස් එකක් kiuwoth . ආතල් එකක් thamai.

    owa hack kara kara inna eke wena චීත්තyak hoya ganna eka hodai, nethnam ube චීත්ත nikan sulangata yai
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,706
    9,784
    113
    චීත්ත කේස් එකක් kiuwoth . ආතල් එකක් thamai.

    owa hack kara kara inna eke wena චීත්තyak hoya ganna eka hodai, nethnam ube චීත්ත nikan sulangata yai
    වෙන එකක් හොයාගන්න හරි, හිත නිදහස් කරගන්න ඕනේ මට. මම overthinking.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වෙන එකක් හොයාගන්න හරි, හිත නිදහස් කරගන්න ඕනේ මට. මම overthinking.

    sekayak thiyana nisane ubata hack karanna ona. sekayak awa kiyanne ethnin ehata therumak neha. oka hack nokarama hitha nidahas kara ganin. ubage list eke innawanam block karapan.
    tika dawasakata thaniyen inna eka atharala yaluwo family ekka athal eke hitapan.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,706
    9,784
    113
    sekayak thiyana nisane ubata hack karanna ona. sekayak awa kiyanne ethnin ehata therumak neha. oka hack nokarama hitha nidahas kara ganin. ubage list eke innawanam block karapan.
    tika dawasakata thaniyen inna eka atharala yaluwo family ekka athal eke hitapan.
    කියන එක තේරෙනවා බ්‍රදර්, ඒත් මේක මාර විදියට පැටලිලි කතන්දරයක්. ගෙදර මිනිස්සු මේක කරපු සිද්දියක් තියෙන්නේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කියන එක තේරෙනවා බ්‍රදර්, ඒත් මේක මාර විදියට පැටලිලි කතන්දරයක්. ගෙදර මිනිස්සු මේක කරපු සිද්දියක් තියෙන්නේ.

    apoo gewal wala minissuth gewilanam, nambu pitin konda kelin thiyan oka amathaka karala, ita wada hoda baduwak karala, ita wada hodin inna puluwan situation ekak hadapan.

    nikan hacking arawa mewa passe gihin gu wenna epa ban
     
    Sen-lu

    Well-known member
  • එහෙම රිංගන්න පුළුවන් නම් උං ඩොලර් මිලියන් ගානක් security වලට වියදම් කරන එක වැඩක් නෑ නේද බං.

    So අදාල කෙනාගෙන් ඩේට අරං මිසක් සාමාන්‍ය කෙනෙක්ට ඕක කරන එක possible නෑ මම හිතන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    Sipping Mark Zuckerberg GIF
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    එහෙම රිංගන්න පුළුවන් නම් උං ඩොලර් මිලියන් ගානක් security වලට වියදම් කරන එක වැඩක් නෑ නේද බං.

    So අදාල කෙනාගෙන් ඩේට අරං මිසක් සාමාන්‍ය කෙනෙක්ට ඕක කරන එක possible නෑ මම හිතන්නෙ.
    අර Motivation අප්පච්චි ද මොකාද එකාගේ Facebook Account එක Hack කරා කියපු ඩයල් දෙන්නෙක් හිටිය නේද? 😅 ලංකාවේ සාමාන්‍ය මිනිස්සු Hacking කියන එක අර්ථකථනය කරන හැටි මට හිතා ගන්න බෑ බං. 😅 මං හිතන්නේ හොරෙන් Password එක ඇරන් FB එකට Log වෙන එකටත් ඒ කට්ටිය කියන්නේ Hack කරනවා කියලා.
     
    • Like
    Reactions: ChoronaSottiya

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    අර Motivation අප්පච්චි ද මොකාද එකාගේ Facebook Account එක Hack කරා කියපු ඩයල් දෙන්නෙක් හිටිය නේද? 😅 ලංකාවේ සාමාන්‍ය මිනිස්සු Hacking කියන එක අර්ථකථනය කරන හැටි මට හිතා ගන්න බෑ බං. 😅 මං හිතන්නේ හොරෙන් Password එක ඇරන් FB එකට Log වෙන එකටත් ඒ කට්ටිය කියන්නේ Hack කරනවා කියලා.

    Lankawe hekarun ehema thama.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,706
    9,784
    113
    එහෙම රිංගන්න පුළුවන් නම් උං ඩොලර් මිලියන් ගානක් security වලට වියදම් කරන එක වැඩක් නෑ නේද බං.

    So අදාල කෙනාගෙන් ඩේට අරං මිසක් සාමාන්‍ය කෙනෙක්ට ඕක කරන එක possible නෑ මම හිතන්නෙ.
    අදාල කෙනාගෙන් Data අරගෙන කිව්වේ social engineering techniques පාවිච්චි කරන්න කියලද කියන්නේ?

    Ow uge password dannawanam puluwan
    Password දන්නවනම්? ඉනට අත් දෙක තියන්.
    ------ Post added on Jun 6, 2022 at 5:50 AM

    අර Motivation අප්පච්චි ද මොකාද එකාගේ Facebook Account එක Hack කරා කියපු ඩයල් දෙන්නෙක් හිටිය නේද? 😅 ලංකාවේ සාමාන්‍ය මිනිස්සු Hacking කියන එක අර්ථකථනය කරන හැටි මට හිතා ගන්න බෑ බං. 😅 මං හිතන්නේ හොරෙන් Password එක ඇරන් FB එකට Log වෙන එකටත් ඒ කට්ටිය කියන්නේ Hack කරනවා කියලා.
    Definition විදියට ගත්තමනම් එහෙම කිව්වත් වැරදි නෑ නේ?
    ඉස්සරත් Phishing වලට hosting කරද්දී අවුල් ආවා. දැන් ඊටත් වැඩි ඇති. ලඟදි පාවිච්චි කරපු Effective විදියක් තියෙනවද දැනගන්න ඕනේ මචන්.
    ------ Post added on Jun 6, 2022 at 5:53 AM

    Facebook eka paththen hack karanna ba
    Clientwa rawattala thama hack karanna wenne
    FB eka wage wena phishing site ekak wage hadala nm puluwan
    එහෙම තමයි බ්‍රදර්, Facebook හැක් කරන්න හදන විදියේ ගවයෙක් නෙවෙයි.
    Effective මොකක්මහරි ක්‍රමයක් තියෙනවාද?
    ------ Post added on Jun 6, 2022 at 5:55 AM
     
    • Like
    Reactions: Avishka Indula

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    එහෙම තමයි බ්‍රදර්, Facebook හැක් කරන්න හදන විදියේ ගවයෙක් නෙවෙයි.
    Effective මොකක්මහරි ක්‍රමයක් තියෙනවාද?
    ------ Post added on Jun 6, 2022 at 5:55 AM
    Linux thiyenawanm Github eken Phishing repo ekak aragena run karawaganna
    Ngrok walin thama host wenne..eka puluwan nm wenama site ekaka hadala embed karanna
    Oya ithin hadana widihata thama saka hithennath puluwan nathiwennath puluwan
    Itapasse mokak hari spam msg tikak danna offer ekak hari mokak hari wena ekak hari dala
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මටත් ඉස්සර කෙල්ලෙක්ගෙ fb එකට log වෙලා බලන්න ලොකු කැසිල්ලක් තිබ්බ.. පස්සේ මන් ඒ කෙල්ල අමතක කරලා දැම්ම.. දැන් එහෙම කැසිල්ලක් නෑ