මොන අයියා ආවත් IMF ප්‍රතිපත්ති රන් කරන්න ඕන. එකයි දැන් ඇත්ත. ප්ලග් ගලවන් දුවන්න බැහැනේ. හදන්න කියපන් කෙටිකාලින සහ දිගුකාලින ප්‍රතිපත්ති. ඉතින් එහෙම දෙයක් එලියට දැම්මම මිනිස්සු එක කියවල බලලා චන්දෙ දෙයි.
දැනුම වෙනුවට මතක ශක්තිය පිලිබදව ප්‍රශ්න කරන අද්යාපනයක් තියෙන රටක අපි එකතුවෙලා අඩුවෙන්ම හොරකම් කරපු හොදම හොරා තෝරමු. එච්චරයි දැනට කරන්න තියෙන්නේ. උබලත් දෙපැත්තට වෙලා සන්ඩු කර කර ඉදපන් උදේ ඉදන් රෑ වෙනකන්.
උඹ කියන දේ වැරදියි. වැරැද්ද මේකයිමුලින්ම කියලා තියෙන්නෙ නාකි පොන්න හොර මයිනලා, මන්ධබුද්දික සජිත් පොන්නයා ඇතුලු පක්කු ඒකෙක්වත් වැඩක් නැති කාලකන්ණි හොර වේසිගෙ පුත්තු කියලා නේද මේකෙ? ඒව පේන්නෑ තොපිට ජෙප්පන්ගෙ කුහක attitude එකට බැනපු එක විතරයි පේන්නෙඒකරලා බයියා කියලා ලේබලේකුත් ගහලා? මම ඇහුවෙ සරල ප්‍රශ්නයක් තමන්ගෙ මනුස්ස ජීවිතයෙ තමන්ට දෙයක් කරගන්නෙත් නැතුව, තමන් හදපු දෙමව්පියන්ට දෙයක් කරන්නෙත් නැතුව, රස්සාවක් ආදායම් මාර්ගයක් හදාගන්නෙත් නැතුව, තමන්ගෙ මනුස්ස ජීවිතේම රට හදන එක වෙනුවෙන්ම කැප කරපු මිනිස්සු ඇත්තටම ඉන්න පුලුවන්ද? නැත්තං උන් මහන්සිවෙලා තමන් දියුණු වෙන්න කම්මැලි කමට කම්ෆර්ට් සෝන් එකක බැහැගන, කාලක්ණ්ණි වගේ පිනට ප්ලේන්ටි ලොව ලොව රට හදන්න විප්ලව කරන්න ටෝක් දෙන නිකම්මුද කියලනෙ? ඒකරලා අන්තිමට අහලත් තියනවනෙ මගෙ මේ ජෙප්පො ගැන කියවීම වැරදි නම් හරි දේ පැහැදිලි කරලා දෙන්න කියලත්? ඉතිං රියල් ජෙප්පෙක්නං ඒක පැහැදිලි කරලා දියන් මට?
උඹ කියන්නෙ ඕක ලේසියි කියලද ? . ආර්ථිකව රට ස්ටේබල් කරන්න නම් ඉතිං දේශපාලන ස්තාවරත්වයක් තියෙන්න ඕනේ. මහින්ද සජිත් බැසිල් රිශාඩ් වගේ පක්ශ විපක්ෂ ඔකෝගෙම පස්සෙ පන්නන්න ගියා නම් උන් හා උන්ගෙ වහල්ලු නිකන් ඉදීවිද , රටේ කලබල ඇති කරයි. එහෙම උනා නම් තවත් රට පස්සට යන එක වෙන්නෙ.ඇයි හොරු ඔක්කොම රැක්ක කියන කෑල්ල quote එකෙන් අයින් කරේ? රට රෝලක් ගහලා අරන් යන එක විතරද උබලට වෙන්න ඕන? කෝටි ප්‍රකෝටි ගනන් හොරා කාපු නාකි හොරු ටික අල්ලලා, උන්ගෙ දේපල රාජසන්තක කරලා, බල්ලො වගේ ඇදගෙන ගිහිං හිරේට දාන්න ඕනෙ නැද්ද උබට? නිරූපමා වගේ සයිඩ් එකේ හිටපු බැල්ලියොන්ගෙත් පැන්ඩෝරා පේපර්ස් වල නම වැටෙන්න තරං හොරා කාපුවා තියනවනං මහ උන් ටික හොරා කාපුවා ගැන ආය කතා කරන්න ඕන නෑනෙ? ඔය මයිනලා, සජියලා ඇතුලු පක්කු හොරාකාපුවා ලංකාවට ඇදගත්තත් ලංකාවෙ ණය 3/4 ක් ගෙවාගන්න පුලුවන් වෙයි
කවුද යකෝ වහල්ලු? මේකෙ මුලින්ම කියලා තියෙන්නෙ ඔය පොන්න ප්‍රධාන පක්ෂ දෙකේ වේසිගෙ පුතාලට කොහොමත් දෙන්නෑ කියලා නේද? ඒවා පේන්නැද්ද තොපිටවහල්ලු ඇයි මෙච්චර NPP එකට බය? මේකෙ ඉන්න බයි ටොයි වහල්ලු දවසකට ත්‍රෙඩ් කීයක් නම් දානවද. බය වෙලා ඉන්න එක හොදයි. මොකද බලය බෙදෙන්නම ඕනේ. පක්ශ් දෙකෙන් එලියට බලය ගියාට පස්සෙ බලමු මොකද වෙන්නෙ කියල. නැත්තම් හැමදාම මේ සොන්නයෝ කියන කරන දේ බලන් ඉන්න තමයි වෙන්නෙ. බලමු වෙන පක්ශෙකට දීලා.
සමාවෙන්න මිතුරකවුද යකෝ වහල්ලු? මේකෙ මුලින්ම කියලා තියෙන්නෙ ඔය පොන්න ප්‍රධාන පක්ෂ දෙකේ වේසිගෙ පුතාලට කොහොමත් දෙන්නෑ කියලා නේද? ඒවා පේන්නැද්ද තොපිට![]()
ඇයි හොරු ඔක්කොම රැක්ක කියන කෑල්ල quote එකෙන් අයින් කරේ? රට රෝලක් ගහලා අරන් යන එක විතරද උබලට වෙන්න ඕන? කෝටි ප්‍රකෝටි ගනන් හොරා කාපු නාකි හොරු ටික අල්ලලා, උන්ගෙ දේපල රාජසන්තක කරලා, බල්ලො වගේ ඇදගෙන ගිහිං හිරේට දාන්න ඕනෙ නැද්ද උබට? නිරූපමා වගේ සයිඩ් එකේ හිටපු බැල්ලියොන්ගෙත් පැන්ඩෝරා පේපර්ස් වල නම වැටෙන්න තරං හොරා කාපුවා තියනවනං මහ උන් ටික හොරා කාපුවා ගැන ආය කතා කරන්න ඕන නෑනෙ? ඔය මයිනලා, සජියලා ඇතුලු පක්කු හොරාකාපුවා ලංකාවට ඇදගත්තත් ලංකාවෙ ණය 3/4 ක් ගෙවාගන්න පුලුවන් වෙයි
un nodanna de thamai. ehema beda ganne wenne eka parai kiyana eka. eka ekata dunnata passe salli thiyena un ai ewa hamba karanne na ne . nikam labunama karanne nasthi karana eka.. ewa iwara uaama.. 2 weni para bedaganna wene unge lokkage ata dekaමෙන්න මේ ටික තමා මටත් ඕකුන්ගේ පෙන්නන්නම බැරි..කුහක කම ඉරිසියාව උපරිමයි...
අහල පහල , ගමේ , ඔෆිස් එකේ, කැම්පස් එකේ එහෙම අපි ඉස්සර ඉදන් දන්න සාමාන්‍ය ජෙපි සෙට් එකේ පොදු ලක්ෂණ ටිකක් තියනවනෙහ්? සල්ලි තියන උන් එක්ක පට්ට වෛරෙකින් ඉන්නෙ. තමන් මහන්සිවෙලා දියුණු වෙන්න ලොවෙත් හිතන්නෙ නෑ. සමාජවාදී රජයක් හදලා සල්ලි තියන උන්ගෙ සල්ලි, නැති උන්ටත් බෙදලා දීලා, හැමෝම එකම මට්ටමේ ජීවිත ගත කරන්න ඕන වගේ හීනයක් උන්ගෙ ඔලුවෙ තියෙන්නෙ. ඒක ඔලුවෙ තියාගෙන හැමිනෙන එකයි, තැන් තැන් වල ප්ලේන්ටි ලොව ලොව විප්ලව ගැන පච කෙලින එකයි කරන, එලොවටත් නැති මෙලොවටත් නැති සෙට් එක තමා බහුතරයක් මටනං හම්බුන ජෙප්පො.
High IQ jeppoLow IQ උන් හැරුනම තරුණ චන්ද ටික නම් අනිවා අනුර/මාලිමාවට vote කරාවි. බට් නාකි ටික නම් sure කරන්න බැහැ.![]()
20s naki nam ithinපේනවනේ, නාකි උන් sure නෑ කිව්වේ ඕක තමයි!![]()
Mage kalin thibba dan ranila karana vinase dakala no idea bro same jeppo.මොකද්ද රට හදන්න තියන ප්ලෑන් එක ? විස්තර කරන්න බලන්න